කිඹුල් මාමි, මචං මාමි, බඩා මාමි, රත්තරං මාමි, අංජු ආර් මාමි, ටොමා අයියා
ඔහේ පළයන් . උබත් අයියා මීට අවරුදු 15කට වගේ කලින් 
සමාව ඉල්ලා හඩා වැටෙන්නද ඔබ ආදරය කලේ...
කිඹුල් මාමි, මචං මාමි, බඩා මාමි, රත්තරං මාමි, අංජු ආර් මාමි, ටොමා අයියා
ඔහේ පළයන් . උබත් අයියා මීට අවරුදු 15කට වගේ කලින්
![]()
ටොමා මාමි වැරදුනා වගේ . . .
ඔය මාමිලා ටික නේ මාමිට ටොමා අයියා කියන්නේ ඔබතුමාට . . .මාමිලා සෙට් එකෙත් වයසකම මාමි ඔබතුමා නිසා . . .
අපි කියන්න ඔ්නි ටොමා මාමි කියලා . . .

උඹට නං එහෙම වෙන්නේ නෑ....අන්න සමහර ගීත අැහෙනකොට හදවතින් මොනාද වෙනවලු සමහරුන්ට . . .

නාකි හිපාටුව මට මාමි කිව්වා...කිඹුල් මාමි, මචං මාමි, බඩා මාමි, රත්තරං මාමි, අංජු ආර් මාමි, ටොමා අයියා

උඹට නං එහෙම වෙන්නේ නෑ....
මොකද උඹේ හදවත වෙනුවට තියෙන්නේ හොණ්ඩා එන්ජිමක් නේහ්....
ආත්මෙ වෙනුවතෙියෙන්නේ හොණ්ඩ සිවික් ටර්බෝ යුනිට් එකක් නේහ්.....![]()

මෙන්න කිඹුලා ඇත්තම කියලා. උඹට නං එහෙම වෙන්නේ නෑ....
මොකද උඹේ හදවත වෙනුවට තියෙන්නේ හොණ්ඩා එන්ජිමක් නේහ්....
ආත්මෙ වෙනුවතෙියෙන්නේ හොණ්ඩ සිවික් ටර්බෝ යුනිට් එකක් නේහ්.....![]()