Sinduwen Sinduwa II

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙසිතක සෙනෙහස නොහඳුනනා ලොව
    අපහට එරෙහි වුණේ
    දෙතැනක තනිවී හෙලනා සුසුමෙන්
    හමුවෙමු අපි ලෝකයට හොරෙන්
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    නොකීවාට කවදාවත් තනිකමට මං බයයි අම්මේ
    දැන දැනම ඔබව ඕනේ තරම් කොහෙද ගියේ අම්මේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා ප්‍රිය මහේෂිකාවී
    දිගු නීල නේත්‍ර දියවී
    සීතලට මේ ගලන්නේ
    ආදරය නොවෙද දේවී
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි...
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි ...
    සරදම් නොකරමි ආදරයෙන් කියමි ...
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,164
    113
    斯里蘭卡
    විසිරුනු මල් පෙති දෝතට ගත් කුමරි...
    ඒ පෙති එක් කර මලක් සොයන බොලඳි ...
    සරදම් නොකරමි ආදරයෙන් කියමි ...
    විසිරුනු පෙති යලි මලක් නොවේ නැගණි

    clapping_80_anim_gif.gif
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නිදුකින් ඉනු මැන
    මට වඩා කල්
    මගේ පණත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන
    මගේ සතුටත් ගෙන
    ජිවිතේ පවතින තුරා...​
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    naga lissanna hari rusiya neda? :P
    Apo na mam ehema lissala yanna haduwa ehema newe :baffled::rofl: nidimaranna hoda na ane aththatama hoda na nidi maranna...;):D
    ~
    Oyala hamotama suba rathriyak !! mama yanaoo oyala okkotama tata :love:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රාත්‍රිය උදා වුනා
    නින්ද ඇයි නොඑන්නේ
    ඔබ හමුවු දා පටන්
    මා හදවත අවදියෙන්
    රැය පහන් වෙලායයි
    නොවි නිදි දැහැන්