Sinduwen Sinduwa II

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
දම් පාටින් ලා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නීල නුවන් යුග කවියක් විය ඔබගේ
    පන්හිඳ තුඩගේ පැටලී.......
    ඇයගේ හදින් ගැලු සෙනෙහස
    සිතුවමක් විය තෙලිතුඩගේ දැව.....~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වරාමලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම
    ඔයා දිහා බලන්නැතිව ඉන්න ද මම කොහොම
    සුවඳ සොයා රිදවන්‍නෑ සත්තයි කිසිදාක
    ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දම් පාටින් ලා සඳ බැස යනවා
    ආකාසේ රන්වන් පාටයි
    සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
    නොදොඩා ඉන්නේ ඇයි
    ඔයාවනම් හදන්නම බෑ :rofl::rofl: ආයෙත් වරද්දල නේද:rofl: අනේ මන්ද ඔයා නම් ඇත්තටම....:frown::dull::rofl::rofl:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    දම් පාටින් ලා සඳ බැස යනවා
    ආකාසේ රන්වන් පාටයි
    සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
    නොදොඩා ඉන්නේ ඇයි

    headbang_80_anim_gif.gif
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    Mala girawiye.. mala girawiye..
    mata nubath ekka ape gamata piya banna asai..
    mama danna kiyana gaha kola mal pennannata asai...:love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාන්තමට දිලෙනු පෙනේ දසන් දිමුතු මුතු
    හීන්දෑරි බඳනලවා දෙපිය තබයි මුතු
    පාන්දරට එන හිරු සේ සිනා නගයි මුතු
    කාන්තාර ගිනි වැල්ලේ දිය උල්පත මුතු
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තනි වෙන්න ඉඩ දෙන්න
    මටයි මගේ හිතටයි......
    වැලපෙන්න ඉඩ දෙන්න
    මටයි මගේ නෙතටයි.......
    යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී
    සැඟවිනි මතකය අද රහසේ.....
    ~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳ හැංඟුවෙ කොහෙද කියන්
    තරු තනිවුණෙ ‍ඇයි ද කියන්
    අසමී මම තනිව ඉඳන්
    නුඹ මට ආදරෙ ද කියන්
    නුඹ මට ආදරෙ ද කියන්
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නුඹේ ලිහිණි සිත ඉගිලෙන්නටමයි අයදින්නේ
    පතන් බිමේ මට තනිවෙන්නටමයි සිත දෙන්නේ
    තනි වෙන්න නොදී නුඹෙ සිත ඉගිලෙයි ඈත ඇදී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දඟකාර සිහිනේ පිංවන්ත කුමරී මට කෝලකම් පෙන්වනා
    සඳකින්නරාවී හසකැන් මවාවී ඔබදෝ මගේ අංගනා
    පැතුමන් ‍ඔහේ පාවෙලා මැවුණා හදේ රූ රටා
    ආසයි ළඟින් ඉන්න මට ළංවෙලා
    පෙරුමන් පිරූ දෑස මට ළංවෙලා
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    lan lan wela sithin ma...
    hora rahase golu wela...
    dena denath ahimi bewu ma pem kala...:dull:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලඳුනේ ලඳුනේ
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ලඳුනේ ලඳුනේ
    දෙනෝදහක් අතගත්තද
    සැමියෙකු නැති ලඳුනේ
    නෑයෙක් නෑකම නොකියන
    වීදි සරන ලඳුනේ ලඳුනේ
    තෙල් මල් ගෙන දෝත පුරා
    මුණි කුටියට පියමංවන
    ‍ඔබේ දෑස දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ලඳුනේ ලඳුනේ
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නුඹ මට හමු නොවුණානම්
    මා නුඹට පෙම් නොකළානම්
    මා දමා නොයා ළඟ සිටියානම්
    මේ තරම් දුක නෑ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෙතින් නෙත බලාලා
    හිතේ දුක නිවා
    අදින් පසු නිවේවී අපේ ඒ කතා
    රකින්නට සෙනේහේ
    හඬන්නට එපා
    නිමාවක් නොවේ මේ
    ඇරඹුමක් නිසා...~
     
    • Like
    Reactions: Malinga

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිත සොයද්දි නුඹේ සුවඳ
    නුඹ ඈතට ගිහින්
    නෙතු සොයද්දි නුඹේ රුව ම
    නුඹ නොපෙනි ම ගිහින්
    දුක හිතෙද්දි මගේ හිතට
    කඳුළු නෙතට ඇවිදින්
    දඟකරන්නෙ අපේ මතක
    දිය කරන්න යලිත්
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    තනි වුනු හින්දා මම ඉකි බින්දා
    සමුගත්දා මේ තරම් වේදනා දීලා
    අද සුබ පතලා හැර යන්නම් මා
    තවමත් මං ආදරේ ආදරේ හන්දා