Rainy Day!!!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,658
    113
    33
    Kalutara
    mama nan kochchi game ekak gahanawa :D

    ss_3853692f8265f38f78f1cee88b588a6350aacb86.600x338.jpg

    Ado oya game eke nama kiyapan.. :oo:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගම්පහටත් දැඩි වර්ශාපතයන් වාර්තාකරනවා බන් :(
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    කොඹලටත් වහිනෝ..:P
    සපත්තු දෙක ඇතුළටත් වතුර ගිහින් බං.. ඇවිදිනකොට මේස් දෙක චක චක ගානවා...
    :(
    :baffled:
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    11.13 a.m, කිරිබත්ගොඩ, වහිනවා හයියෙන්ම, තව ටිකකින් වැඩට යන්නත් ඕන,
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,271
    1
    4,510
    113
    Unknown
    ඔව් ඔයි මගුල මුළු දවසම මුසලයි උදේ ඉදන් වහින්න ගත්තම :P
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එක නම් ඇත්ත බන් අද "ඇල්කොහොල් කලයිමෙට්" එකක් තියෙන්නේ.
    ඔව් යකෝ.. කියද්දිත් ජනේලෙන් හීතල හුලඟක් ආවා... බොන්න කියාපු කාළගුණේ... ඊයේත් ගල් බෝතලයක් ගැහුවා... අදත් බොන්න බෑ යකෝ.... හිතුනොත් බියර් එකක් ගහනවා....:dull:
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    ඔව් යකෝ.. කියද්දිත් ජනේලෙන් හීතල හුලඟක් ආවා... බොන්න කියාපු කාළගුණේ... ඊයේත් ගල් බෝතලයක් ගැහුවා... අදත් බොන්න බෑ යකෝ.... හිතුනොත් බියර් එකක් ගහනවා....:dull:

    where do u guys live? no rain here :(:(