මම දාන හැම පෝස්ට් එකටම ත්රේඩ් එක උඩ යනවා මචන්. එතකොට ගොඩක් අය ත්රේඩ් එක දකිනවා.. අනික ඉඩම් දාන්න එළකිරි එක ගැලපෙන්නෙම නැහැ. ඉක්මන් එකේ දැම්මා නම් එකෙක් දෙන්නෙක් හරි කතා කරයි. ඔය ඉඩම් පට්ට අඩු පැති වල ඉඩම් විකුණගන්න පට්ටම අමාරුයි. අද ගම්මිරිස් දැම්මොත් ගම්මිරිස් කඩන දවසත් පහු වෙලා තමා ගන්න එකෙක් සෙට් වෙන්නෙ![]()
ikman.lk/en/ad/goddkvel-prdeeshyee-agnaa-iddmk-for-sale-ratnapura-1
dala thiyenne

