හෙලෝ යාලුවනේ. මෙ දවස් ටිකේ කිරියේ සැහෙන්න ෆොරෙක්ස් ගැන කතාවෙනවා දැක්ක. ඉතින් මගෙනුත් යමක් දෙන්න ඕන කියල හිතුනා. ගොඩක් අය Price Action ගැන කතා වෙලා තියෙන නිසා මෙන්න මේක ගොඩක් වැදගත් වෙයි කියල හිතෙනවා.
http://forex-guru.com/education/100-price-action-no-indicator-system/
ෆ්‍රී වෙලාවක කිසිම ලොස් එකක් නොවන විදියට හරියටම නිව්ස් ට්‍රේඩ් කරන විදිය කියල දෙන්නම්. (Renko Range Bars + Heikin Ashi)
@luxmen: Do you interested in Algorithmic Trading?
elaaaaz
puluwannam mekema dapan.
nathnam aluth thread ekak patanganin ubath
rep+


