Mama Sudui, thopi kalui!

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,031
    728
    113
    Paris
    avatar130929_23.gif
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තොට හොඳට ලියන්න පුලුවන් පොන්නයො
    පොතක් ලියපන්

    තොපේ අම්මත් කිව්ව කියල දාන්න ඕනි නෑ. හිතට ආපු දේ කිව්වෙ.
    තොගෙ කවිය ලස්සනයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Our whole universe was in a hot dense state,
    Then nearly fourteen billion years ago expansion started. Wait...
    The Earth began to cool,
    The autotrophs began to drool,
    Neanderthals developed tools,
    We built a wall (we built the pyramids),
    Math, science, history, unraveling the mystery,
    That all started with the big bang (Bang)!

    "Since the dawn of man" is really not that long,
    As every galaxy was formed in less time than it takes to sing this song.
    A fraction of a second and the elements were made.
    The bipeds stood up straight,
    The dinosaurs all met their fate,
    They tried to leap but they were late
    And they all died (they froze their asses off)
    The oceans and Pangaea
    See ya wouldn't wanna be ya
    Set in motion by the same big bang!

    It all started with the big BANG!

    It's expanding ever outward but one day
    It will pause and start to go the other way.
    Collapsing ever inward, we won't be here, it won't be heard
    Our best and brightest figure that it'll make an even bigger bang!

    Australopithecus would really have been sick of us
    Debating how we're here, they're catching deer (we're catching viruses)
    Religion or astronomy (Encarta Deuteronomy)
    It all started with the big bang!

    Music and mythology, Einstein and astrology
    It all started with the big bang!
    It all started with the big... BANG!​
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනේ දන්න මගුලක් කියපං පොන්නය. කොල්ලො ලස්සන කලු උන්. වැඩිපුරම සිංහල කොල්ලන්ට තමා වෙන රටවලදි වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ. සුද්දන්ට වඩා කොච්චර කැමතිද සිංහල කොල්ලන්ට. සුදු වෙනකොට ලස්සන කෙල්ලො.
     
    • Like
    Reactions: WhiteWalker

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අනේ දන්න මගුලක් කියපං පොන්නය. කොල්ලො ලස්සන කලු උන්. වැඩිපුරම සිංහල කොල්ලන්ට තමා වෙන රටවලදි වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ. සුද්දන්ට වඩා කොච්චර කැමතිද සිංහල කොල්ලන්ට. සුදු වෙනකොට ලස්සන කෙල්ලො.

    :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ දන්න මගුලක් කියපං පොන්නය. කොල්ලො ලස්සන කලු උන්. වැඩිපුරම සිංහල කොල්ලන්ට තමා වෙන රටවලදි වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ. සුද්දන්ට වඩා කොච්චර කැමතිද සිංහල කොල්ලන්ට. සුදු වෙනකොට ලස්සන කෙල්ලො.

    පට්ට ඩයල් දෙක ත්‍රෙඩ් එකක සෙට් වෙලා :baffled: :baffled:
    මුන් දෙන්න වලියක් ගියා නං හරි :rofl: :rofl:
    කම්මැලි නැතුව බැලුවෑකි :lol: :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පට්ට ඩයල් දෙක ත්‍රෙඩ් එකක සෙට් වෙලා :baffled: :baffled:
    මුන් දෙන්න වලියක් ගියා නං හරි :rofl: :rofl:
    කම්මැලි නැතුව බැලුවෑකි :lol: :lol:

    සිරාවට:lol:, හැබයි ස්කර්විය ශර්මගෙ අම්මට බැන්නට ශර්මට ගානක් නැති වෙවි, ඌට ලංකාවෙ ගෑනු පෙන්නන්න බෑනෙ. :baffled::rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    සිරාවට:lol:, හැබයි ස්කර්විය ශර්මගෙ අම්මට බැන්නට ශර්මට ගානක් නැති වෙවි, ඌට ලංකාවෙ ගෑනු පෙන්නන්න බෑනෙ. :baffled::rofl:

    උගෙ අම්ම ලඞ්කාවෙ එකෙක් කියල ශුවර්ද :baffled: :baffled:
    මං නං හිතන්නෑ බං තාත්ත සුද්දියෙක්ව බැන්දද කව්ද දන්නෙ :baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උගෙ අම්ම ලඞ්කාවෙ එකෙක් කියල ශුවර්ද :baffled: :baffled:
    මං නං හිතන්නෑ බං තාත්ත සුද්දියෙක්ව බැන්දද කව්ද දන්නෙ :baffled: :baffled:

    අම්ම සිංහල වෙන්න ඕනෙ බන්, ඌ අම්ම සිංහල නෙමේද කියල ඇහුවම ශේප් වෙනව.
    අනික අම්ම සුද්දියෙක් උනා නම් ඌට සිංහල ලියන්න පුලුවන් වෙන්නෙ නෑ.:no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අම්ම සිංහල වෙන්න ඕනෙ බන්, ඌ අම්ම සිංහල නෙමේද කියල ඇහුවම ශේප් වෙනව.
    අනික අම්ම සුද්දියෙක් උනා නම් ඌට සිංහල ලියන්න පුලුවන් වෙන්නෙ නෑ.:no:

    අම්ම සුද්දියෙක් වුනාට ඌ ඉන්නෙ ලඞ්කාවෙනෙ බං ඉතිං ඌ ගේ ඇතුලටම වෙලා හිටියොත් ඇරෙන්න අනිවා සිඞ්හල පුළුවන් වෙන්න එපායැ :no: :no:
    කවුරු හරි :D :D
    ඒ වුනාට ඌ දාන කමෙන්ට් වල පොඩි ආතල් එකක් තියෙනව බං :baffled: :baffled: