CPU usage showing 100% When Web Browsing

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මගෙත් ඔහොම අවුලක් තිබුණ තමා.. දැනුයි

    මගේ එක acer aspire 5742 එකක්, 4GB RAM, core i3. මම hard disks කීපාරක් ,මාරු කෙරුවද disk thrashing නිසා :baffled:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    මගෙත් 2GB Ram එකක් තියෙන්නෙ :P. මට නං කිසි අවුලක් නෑ..
    ප්‍රොසෙසරයනං pentium dual core 3GHz (4th gen')

    firefox tab 15 k විතර open කරලා ඒවායේ videos 3ක් 4ක් විතර play කරන්න බලන්න :dull:
    ඒ එක්කම ලොකු software දෙක තුනක් run කරන්න බලන්න :dull:
     

    ehazard

    Active member
  • May 5, 2006
    256
    86
    28
    Hondata balapan umbe CPU adinne browser ekata newei. svc host ekata. e kiyanne mokak hari service ekaka awulak athi. neththan virus ekak.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Machanla,

    Mama regularly computer eka clean karana kenek. AVG PC Tuneup and Ccleaner dekenma mama pc eka clean karanawa... Ithin meke cache prashnayak nam wenna bahe. Mama Malwarebytes and Avast virus gurad eka dala thiyenne. Mage pc eke web browsers 3 thiyenawa.. a moken giyath ekama prashne thamai thiyenne... ubalata hithenne nedda meka hardware issue ekak da kiyala??? CPU eka onawata wada heat wenawa wage prashnayak???

    menna dan run wena process list eka....

    HoIVbK.jpg

    scvhost කියලා Virus එකකුත් තියෙනවා බං මට හොඳටම මතකයි, ඒක ඔය නමින් දාලා තියෙන්නේ User ට අඳුරගන්න බැරි වෙන්න, එතකොට එයා ඕක End කරන්න යන්නේ නෑ නේ, පොඩ්ඩක් ඒ ගැනත් බලපං, මම නම් කියන්නේ හොඳම දේ තමයි උඹේ දැනට තියෙන ඔක්කොම Virus Guard අයින් කරලා Kaspersky දාලා හොඳට ඒක Update කරලා Full Scan එකක් දීපං, එතකොට හරි යයි, ඕක Browser එකේ ප්‍ර‍ශ්නයක් නම් නෙමෙයි හොඳටම ෂුවර්, ඔය අවුල තියෙන්නේ OS Crash වීමක් හෝ බොහෝ දුරට Virus එකක්, අවුලක් වුණොත් අහපං, එල!
     

    sanjeewa2006

    Junior member
  • Aug 15, 2006
    257
    14
    18
    Moratuwa
    Machan,okata ekama reason eka ssor eka. Pentium 4 ekata kohomat dan tiyena web pages render karanna sahena process karanna wenawa. enisa usage eka wadiwela processor eka heat wenawa. stuck wenne ekai.

    2nd reason eka windows 7. oyage OS eka run wenne minimum system rquirement walin.Kisima wadak nokara pc eka idle welawatat oyage cpu usage eka 4%-8% wage ati. Windows XP hari Elementary OS wage Linux ekak dammanm cpu usage eka adu karaganna tibuna.

    Cpu eka onawata wada heat wena ekat okata balapanawa. Processor fan eka clean karapan, Fan ekai Processor ekai athare thermal paste eka galawilanam thermal paste tikak hoyan gala hai karapan. Pc eka on karala tika welawakin gal molaka wage saddenam danma oka karapan.

    Solution: pentium 4 dan 10year yage parana processor ekakne. Music ahanna, HD Movies balanna Shape. But dan tiyena programs run karanna web browse karanna dual core cpu ekakwat tibunanam hodai. Puluwannam Dual core processor ekakata maru wenna. tawa 2GB RAM gahala 512 VGA ekakwat dammanm hari.


    http://www.computing.net/answers/cpus/100-cpu-usage/16574.html

    Machan uba witharai harima solution eka kiwwe... Mamath hithuwe oka processor eke issue ekak thamai kiyala... Anyway mama heta pc eka service karanna denawa... Ehema karalath hari giye nethnam processor eka upgrade karanawa core 2 duo ekakata... Thank you very much hamotama Mae thread ekata reply karata... :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    firefox tab 15 k විතර open කරලා ඒවායේ videos 3ක් 4ක් විතර play කරන්න බලන්න :dull:
    ඒ එක්කම ලොකු software දෙක තුනක් run කරන්න බලන්න :dull:

    heavy use කරන්නෙ නෑ මම :P. මට ඉතිං ඔය හොඳටම ඇති :)
    Ram එක 4GB වගේ කරගන්ඩ තිබුණොත් ඇති..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    මගේ එක acer aspire 5742 එකක්, 4GB RAM, core i3. මම hard disks කීපාරක් ,මාරු කෙරුවද disk thrashing නිසා :baffled:

    උඹගෙ ප්‍රොසෙසරයෙ මෙව්ව ටික දාපං.. :P
    මගේ G3220


    Capture.JPG
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    machan mama browser 3k ekapara use karana kenek..mata me lagadi oya case1 awa crome wala..passe mn cache clear kala..dannam wade ok bn
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    scvhost කියලා Virus එකකුත් තියෙනවා බං මට හොඳටම මතකයි, ඒක ඔය නමින් දාලා තියෙන්නේ User ට අඳුරගන්න බැරි වෙන්න, එතකොට එයා ඕක End කරන්න යන්නේ නෑ නේ, පොඩ්ඩක් ඒ ගැනත් බලපං, මම නම් කියන්නේ හොඳම දේ තමයි උඹේ දැනට තියෙන ඔක්කොම Virus Guard අයින් කරලා Kaspersky දාලා හොඳට ඒක Update කරලා Full Scan එකක් දීපං, එතකොට හරි යයි, ඕක Browser එකේ ප්‍ර‍ශ්නයක් නම් නෙමෙයි හොඳටම ෂුවර්, ඔය අවුල තියෙන්නේ OS Crash වීමක් හෝ බොහෝ දුරට Virus එකක්, අවුලක් වුණොත් අහපං, එල!

    Rogue_Killer

    svchost-exe-virus-remove
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    oka browser prashnayak newei ban... oya cpu gihin thiyenne windows process ekakata, godak welawata malware/rootkit ekak nisa wenne... oya lede mage machine eketh issara thibba. oka enne net gihin tika welawak giyama e nisa browser eka adaala wenne nehe okata

    mama oka fix kale kohomada kiyala mathaka nehe... eth okata solutions net eke thibba wage mathakai

    meka balapan
    http://answers.microsoft.com/en-us/...d/eb38d25d-6bb2-47cd-80f2-5389c62337be?auth=1