මගෙත් ඔහොම අවුලක් තිබුණ තමා.. දැනුයි
මගේ එක acer aspire 5742 එකක්, 4GB RAM, core i3. මම hard disks කීපාරක් ,මාරු කෙරුවද disk thrashing නිසා

මගෙත් ඔහොම අවුලක් තිබුණ තමා.. දැනුයි

මගෙත් 2GB Ram එකක් තියෙන්නෙ. මට නං කිසි අවුලක් නෑ..
ප්‍රොසෙසරයනං pentium dual core 3GHz (4th gen')


Machanla,
Mama regularly computer eka clean karana kenek. AVG PC Tuneup and Ccleaner dekenma mama pc eka clean karanawa... Ithin meke cache prashnayak nam wenna bahe. Mama Malwarebytes and Avast virus gurad eka dala thiyenne. Mage pc eke web browsers 3 thiyenawa.. a moken giyath ekama prashne thamai thiyenne... ubalata hithenne nedda meka hardware issue ekak da kiyala??? CPU eka onawata wada heat wenawa wage prashnayak???
menna dan run wena process list eka....
![]()
Machan,okata ekama reason eka ssor eka. Pentium 4 ekata kohomat dan tiyena web pages render karanna sahena process karanna wenawa. enisa usage eka wadiwela processor eka heat wenawa. stuck wenne ekai.
2nd reason eka windows 7. oyage OS eka run wenne minimum system rquirement walin.Kisima wadak nokara pc eka idle welawatat oyage cpu usage eka 4%-8% wage ati. Windows XP hari Elementary OS wage Linux ekak dammanm cpu usage eka adu karaganna tibuna.
Cpu eka onawata wada heat wena ekat okata balapanawa. Processor fan eka clean karapan, Fan ekai Processor ekai athare thermal paste eka galawilanam thermal paste tikak hoyan gala hai karapan. Pc eka on karala tika welawakin gal molaka wage saddenam danma oka karapan.
Solution: pentium 4 dan 10year yage parana processor ekakne. Music ahanna, HD Movies balanna Shape. But dan tiyena programs run karanna web browse karanna dual core cpu ekakwat tibunanam hodai. Puluwannam Dual core processor ekakata maru wenna. tawa 2GB RAM gahala 512 VGA ekakwat dammanm hari.
http://www.computing.net/answers/cpus/100-cpu-usage/16574.html

firefox tab 15 k විතර open කරලා ඒවායේ videos 3ක් 4ක් විතර play කරන්න බලන්න
ඒ එක්කම ලොකු software දෙක තුනක් run කරන්න බලන්න![]()
. මට ඉතිං ඔය හොඳටම ඇති 
scvhost කියලා Virus එකකුත් තියෙනවා බං මට හොඳටම මතකයි, ඒක ඔය නමින් දාලා තියෙන්නේ User ට අඳුරගන්න බැරි වෙන්න, එතකොට එයා ඕක End කරන්න යන්නේ නෑ නේ, පොඩ්ඩක් ඒ ගැනත් බලපං, මම නම් කියන්නේ හොඳම දේ තමයි උඹේ දැනට තියෙන ඔක්කොම Virus Guard අයින් කරලා Kaspersky දාලා හොඳට ඒක Update කරලා Full Scan එකක් දීපං, එතකොට හරි යයි, ඕක Browser එකේ ප්‍රශ්නයක් නම් නෙමෙයි හොඳටම ෂුවර්, ඔය අවුල තියෙන්නේ OS Crash වීමක් හෝ බොහෝ දුරට Virus එකක්, අවුලක් වුණොත් අහපං, එල!