නිසාන් ලීෆ්

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    රත්තරං;19026213 said:
    ලෝකේ උන් ගැන නෙමේ. ලංකාවේ ටෙස්ලා කියලා හිතාන ලක්ශ 30ට දෙන නිසා අරන් පදින උන් ගැන කිව්වේ
    Lankawe ewun Leaf ganna eka hondai ban Tesla gaththoth apath nathi wenawa.
    Mona hari kadunoth gewal ugas thiyanaa wei.

    Leaf eka petrol mila wadi kale nam labai, namuth dan nam ehema loku labayak naha. Aluth technology ekata kamaththa nisa ganne.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Mamanan gedarin aasama waahane Nissan Leaf. Eco mode off karala accelerator eka paaguwama oya loku loku petrol waahana okkoma kale :P
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මචන් යාන්ත්‍රික වාහන වල සබ්ජෙක්ට් එක විතරක් දැනගත්තට මදි . අලුත් තාක්ෂනය ගැනත් ඉගන ගනින්. නිකන්ම ප්‍රතික්ෂේප කරන්නේ නැතුව.නැත්නම් අර ගැරිජ් එකේ බාස් වගේ වෙයි. ගැරිජ් බාස් ල හයිබ්‍රිඩ්,ඉලෙක්ට්‍රික් වාහන වලට කැමති නැහැ. මොකද උන්ට තාක්ෂනය ගැන අවබෝධයක් නැති නිසා කෙලින්ම හයිබ්‍රිඩ් වාහනවලට මල ජරාව කියලා බනිනවා.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Lankawe ewun Leaf ganna eka hondai ban Tesla gaththoth apath nathi wenawa.
    Mona hari kadunoth gewal ugas thiyanaa wei.

    Leaf eka petrol mila wadi kale nam labai, namuth dan nam ehema loku labayak naha. Aluth technology ekata kamaththa nisa ganne.

    ටෙක්නොලොජියට ආසාවකට නෙමේ බන්... ලක්ශ 30කට විතර බ්‍රෑන්ඩ් නිව් තියෙන නිසා ගන්නේ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;19026305 said:

    ටෙක්නොලොජියට ආසාවකට නෙමේ බන්... ලක්ශ 30කට විතර බ්‍රෑන්ඩ් නිව් තියෙන නිසා ගන්නේ

    me kathawanam aththa,kipa denai technology gana asawata ganne
    bahutharaya ganne brand new nisa,allapu gedara eka gaththa nisa,thel nathuwa nikan duwanne wiyadamak naha kiyala hithana nisa thama
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    රත්තරං;19026305 said:

    ටෙක්නොලොජියට ආසාවකට නෙමේ බන්... ලක්ශ 30කට විතර බ්‍රෑන්ඩ් නිව් තියෙන නිසා ගන්නේ
    Na ban 25ta unregistered wagon r ganna puluwan, Aquath thawa keeyak hari daala ganna puluwan. Thawa indian, china, malaysian arawa mewa godak thiyanawa 30ta aduwen.

    Methana thiyenne aluth technology kathawa arunama, labeta duwanna puluwan kiyala hithana eka. Ape ewunta poddak petrol wadiyen kalath eka anik wahana walata wadda laksha gaanak wadiyen market.

    Oka brand new bawa aththa, eth machan oka elelctric nisa oka happunoth hari awlak unoth hari hadanna loku wiyadam wenawa kiyana eka ganna hamoma wage dannawa. Eth kamak naha kiyala laabe balan thama ganne.
     
    තියෙන සබ්බ සකලමනාවම අන්තිම රුපියලට එකතු කරල පුලුවන්නම් ලෝන් එකකුත් දාලා ගන්න එකෙක්ට ඕකෙන් ඇතිවෙන ලාභයක් නෑ බන්. ලෑන්ඩ්කෲසර් J200 එකක් තව ඔය කැම්රියක් , ටිආනා, අල්ටිමා එකක් වගේ දෙක තුනක් තියෙන එකෙක්ට හවස්ට ආතල් එකට ජොගින් යන්න ආප්ප ගේන්න යන්න.. බම්බ ඉදන් කොල්ලුපිටියට වැඩට යන්නනම් හොදයි

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ow eka paththakata uba kiyana kathawe aththak thiyenwa.
    gdak un brand new ganna one kamata owa gnnnwa.

    issella hithnne vehicle eka brandnew wenna one kiyla.
    passei anik ewa hithnne....

    ude hawasa wadata yana ekekta nm leaf eka hodai colombo traffic waladi ehema.
    mkda ethkota hybrid wahanse wasiya gnna puluwan.

    okath nkn 1.7m walin brandnew vehicle ekak gnna naathi kamata alto,panda brandnew gnnawa wage thama.
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    රත්තරං... :lol::lol::lol:

    ඉස්සර වාහන ගැන හොඳ දැනුමක් තිබුන කොල්ලෙක්... පස්සෙ දන්න කම වැඩිවෙලාද කොහෙද නිකන් චාටර් වෙනවා...
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Ehenam ban BMW 7 series, Benz S class ganna ewunu thama lokuma meeyo.
    Loke wahana walata ena aluthama technologies okkoma issellama enne owata.
    Owa wala awrudu 10 withara eka eka widiyata improve kalata passe thama improve una eke hondata wada karana budget version eka ape toyota walata enne.

    Lankawe ewun meeyo wenna bayai ekai prado wala gaanata hadda parana dolphin ganne.

    Eka ekkenage kamaththa machan.

    Maxxa kathawa :yes::yes::yes:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ane manda ubata mona yakek wahilada kiyala :P mulin marenna haduwe japane hara anith wahana okkotama :P ita passe eke electric ekak awama ekata baninawa :P ane manda :D dan uba kiyanne tesla hodai leaf chater kiyalada ? gannawanam tesla ekak ganna kiyalada ??? :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ane manda ubata mona yakek wahilada kiyala :P mulin marenna haduwe japane hara anith wahana okkotama :P ita passe eke electric ekak awama ekata baninawa :P ane manda :D dan uba kiyanne tesla hodai leaf chater kiyalada ? gannawanam tesla ekak ganna kiyalada ??? :lol:

    උබේ සල්ලිනේ මචන් කැමති එකක් ගනින්... :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං... :lol::lol::lol:

    ඉස්සර වාහන ගැන හොඳ දැනුමක් තිබුන කොල්ලෙක්... පස්සෙ දන්න කම වැඩිවෙලාද කොහෙද නිකන් චාටර් වෙනවා...

    තාම හිතට අමාරුද?

    හරි හරි... පැන්ඩා කාර්.. වැරදුනා... පැන්ඩා හොදයි... නියමයි අනර්ඝයි
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    රත්තර0 මෙක හොද නැහ් මෙක මියෙක් කියනවට වඩා එවයේ දුර්වල කම් අවුල් ෆියුචර් පෘෆ් එක ගැන තියෙන ප්‍රශ්න පෙන්නුවනම් අපිට තිරනහ් ගන්න පුලුවන්
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තර0 මෙක හොද නැහ් මෙක මියෙක් කියනවට වඩා එවයේ දුර්වල කම් අවුල් ෆියුචර් පෘෆ් එක ගැන තියෙන ප්‍රශ්න පෙන්නුවනම් අපිට තිරනහ් ගන්න පුලුවන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1700176

    මෙ thread එක බලන්න.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    11.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තර0 මෙක හොද නැහ් මෙක මියෙක් කියනවට වඩා එවයේ දුර්වල කම් අවුල් ෆියුචර් පෘෆ් එක ගැන තියෙන ප්‍රශ්න පෙන්නුවනම් අපිට තිරනහ් ගන්න පුලුවන්

    තොටහ් මොනහ් කාර්හ් දහ් :rofl: