Last edited:
![]()
4R-EXM
ගරුඩ එකක් ලෑන්ඩ් කරල...Mokak hari airline ekak Ada hawasa emergency landing ekak karala da Lamaketa asanipa wela ??


mama hithuwa meka dan serviceable na kiyala. huga kaalayak eka thana ne thibbe?




http://www.flightradar24.com/data/airplanes/pk-gic/#78a2064
GIA 980 India walatath gihin aye turn karan enne![]()





දරුවෙක් ගුවන් යානයක් ගොඩබස්සවයි
කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගුවන් යානයක් ගොඩබස්වා තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඉන්දුනීසියාවේ ජකර්තා සිට සවුදි අරාබියේ ජෙඩා දක්වා ගමන් ගනිමින් තිබූ යානයක් මෙලෙස අද (27) පස්වරුවේ ගොඩබස්වා ඇති බවයි.
ගුවන් යානය තුළදී කුඩා දරුවෙකු ඇදවැටී හිස තුවාල වී තිබෙනවා.
ඔහුට ප්‍රතිකාර ලබාදීම සඳහායි ගුවන් යානය ගොඩබස්වා ඇත්තේ.
එම දරුවා ගුවන් තොටුපොළ වෛද්‍ය ඒකකය විසින් පරීක්ෂා කෙරුණු අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.



ගරුඩ එකක් ලෑන්ඩ් කරල...
![]()

ape un mewa balalawath airport eke second phase eka ikman karoth hodai![]()


http://www.flightradar24.com/data/airplanes/pk-gic/#78a2064
GIA 980 India walatath gihin aye turn karan enne![]()

TRV giya nathe ai danne na echara laga dibilath
( un indian karayo gena hodata danawa wage
)mara harawillak nea banTRV giya nathe ai danne na echara laga dibilath
( un indian karayo gena hodata danawa wage
)

hmm ow eka attha
mokada danne ne theivendram land kare nathuwa aye awe![]()

matath tiyana prashne okama thamai ban mokada TRV yanne nathuwa apahu harawan enne kiyala![]()


TRV wala e welawe traffic thibunada danne na..![]()
