✈✈ Aviation ✈✈

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    A1AXJev.jpg

    4R-EXM

    mama hithuwa meka dan serviceable na kiyala. huga kaalayak eka thana ne thibbe?
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    දරුවෙක් ගුවන් යානයක් ගොඩබස්සවයි

    කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගුවන් යානයක් ගොඩබස්වා තිබෙනවා.

    නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඉන්දුනීසියාවේ ජකර්තා සිට සවුදි අරාබියේ ජෙඩා දක්වා ගමන් ගනිමින් තිබූ යානයක් මෙලෙස අද (27) පස්වරුවේ ගොඩබස්වා ඇති බවයි.

    ගුවන් යානය තුළදී කුඩා දරුවෙකු ඇදවැටී හිස තුවාල වී තිබෙනවා.

    ඔහුට ප‍්‍රතිකාර ලබාදීම සඳහායි ගුවන් යානය ගොඩබස්වා ඇත්තේ.

    එම දරුවා ගුවන් තොටුපොළ වෛද්‍ය ඒකකය විසින් පරීක්ෂා කෙරුණු අතර, වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මීගමුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉන්දුනීසියාවේ ගරුඞා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා තිබේ.

    ඉන්දුනීසියාවේ ජකර්තා සිට සෞදි අරාබියේ ජෙඩා නුවර දක්වා ගමන් කරමින් තිබු බෝයිං 777 වර්ගයට අයත් ගුවන් යානයක් අද පස්වරු 4.00ට පමණ මෙලෙස ගොඩබස්වා ඇති බව සඳහන්ය.

    එම යානයේ ගමන්ගත් කුඩා දරුවෙකු ගුවන් යානය තුළ වැටී තුවාලවීම හේතුවෙන් ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා යානය එහි ගොඩබස්වා ඇති බව වාර්තා වේ.

    මේ වන විට එම දරුවාට ගුවන්තොටුපළ ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබාදී ඇති බව ගුවන්තොටුපළ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    දරුවෙක් ගුවන් යානයක් ගොඩබස්සවයි

    කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගුවන් යානයක් ගොඩබස්වා තිබෙනවා.

    නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඉන්දුනීසියාවේ ජකර්තා සිට සවුදි අරාබියේ ජෙඩා දක්වා ගමන් ගනිමින් තිබූ යානයක් මෙලෙස අද (27) පස්වරුවේ ගොඩබස්වා ඇති බවයි.

    ගුවන් යානය තුළදී කුඩා දරුවෙකු ඇදවැටී හිස තුවාල වී තිබෙනවා.

    ඔහුට ප‍්‍රතිකාර ලබාදීම සඳහායි ගුවන් යානය ගොඩබස්වා ඇත්තේ.

    එම දරුවා ගුවන් තොටුපොළ වෛද්‍ය ඒකකය විසින් පරීක්ෂා කෙරුණු අතර, වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මීගමුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

    Sri lankan media :sorry: :lol::dull::rofl:

    ගරුඩ එකක් ලෑන්ඩ් කරල... :)
    :)

    ela ela :)