මචන් මුලින්ම කියන්න ඕන මචන් සමහර වෙලාවට phone calls answare කරන්න බැරිවෙනවා මචන් . drive කරන කොට. දැන් ඉතින් hand free වත් use කරන්න බැහැනේ. එහෙම උනොත් මට SMS එකක් දාන්න මචන්. PM එකක් එවුවත් phone number එක දාලා එවන්න.නැත්නම් මට email එකක් දාන්න.
[email protected]
තියෙන වැඩ හිනදා මොනවා හරි අතපසුවුනත් නැවතත් අහන්න. මට කරදරයක් නැහැ.
[email protected]
තියෙන වැඩ හිනදා මොනවා හරි අතපසුවුනත් නැවතත් අහන්න. මට කරදරයක් නැහැ.
MERCEDES BENZ S - CLASS 2015
EUROPE වහනයක් ගැනත් දාන්න හිතුනා . එළකිරියේ KANDY ඉන්න මල්ලිකෙනෙක් නිසා. ඇත්තටම කියනවානම් MERCEDES එක ගැන පොඩ්ඩක් හරි ඉගෙන ගත්තේ KANDY ඉන්න ලසන්ත මල්ලි නිසා.
ලංකාවට වාහන කීපයක් ගෙනල්ලා තිබුනත් PACKAGES වල තියෙන වෙනස්කම් ටිකක් හරි දැනගත්තේ මේ මල්ලි මට එවපු විස්තර වලින් සහ කියලා දීපු දේවල්වලින්. මටත් පුදුමයි MERCEDES ගෙන්න ගත්ත අය මේ විස්තර දන්නවද කියලා.
මම ගෙන්නලා දුන්න කෙනෙක්ගෙන් Driver Assistance Package එක ගැන ඇහුවම මිනිහත් එක දන්නේ නැහැ හොයලා කියන්නම් කියලා කිවුවා. පස්සේ මිනිහම අහනවා මගෙන් හොයා ගත්තද කියලා. පස්සේ මම ලසන්ත්ගෙන් ඇහුවම කියලා දුන්නා.

මම නම් ඉතින් MERCEDES ගැනනම් මොකුත්ම දන්නේ නැහැ. ඒකනිසා ලියන්නෙත් නැහැ. කවුහරි දන්නා කෙනෙක් ඉන්නවානම් මේ THREAD එකටම UPDATES ADD කරන්න. මම වගේ නොදන්නා කෙනෙක්ට දැනගන්නට පුළුවන්නේ .
UK වලින් වාහන ගෙනාවත් ඒවා මාර ගන්නනේ. ජපන් එක අඩුවට ගන්න පුළුවන් මම ජපන් එකෙහි විස්තර දාන්නම්. OPTIONS 100% EUROPEAN එකමයි BUT LANGUAGE JAPANESES .
PACKAGES
# Mercedes Benz S300h Series
# Mercedes Benz S300h Exclusive
# Mercedes Benz S300h Long
# Mercedes Benz S400h
# Mercedes Benz S400h Exclusive
(මේවයේ විස්තර ලැබෙන විදියට දාන්නම්.)
# Mercedes Benz S550 Series
# Mercedes Benz S600 Series
# Mercedes Benz S400 Series
# Mercedes Benz S63 Series
# Mercedes Benz S65 Series
MERCEDES BENZ S300h [CLEAN DIESEL X HYBRID]
S300h
Model No : LCA-222004
Engine Model : 651
Total emission: 2,142CC
Steering : Right
Fuel Consumption Rate : 20.7 km/l
DOHC inline 4-cylinder turbo charged
MERCEDES BENZ S300h EXCLUSIVE [CLEAN DIESEL X HYBRID]
Model No : LCA-222004
Engine Model : 651
Total emission: 2,142CC
Steering : Right
Fuel Consumption Rate : 20.7 km/l
DOHC inline 4-cylinder turbo charged
Packages & Maker Options are not available
Accessories
MERCEDES S300h LONG [CLEAN DIESEL X HYBRID]
S300h
Model No : LCA-222104
Engine Model : 651
Total emission: 2,142CC
Steering : Right
Fuel Consumption Rate : 19.5 km/l
DOHC inline 4-cylinder turbo charged
Packages & Maker Options
Seat
-Sofa position switch
-Easy adjustment luxury headrest [passenger seat (electric Allowed debt)
-Footrest with Executive rear seat [passenger side rear seat]
-Driving dynamic seat [front seat]
-Multi control seat back [front seat / rear seat (with massage function)
Climate Control
-Steering Heater
-Seat heater plus [front seat / rear seat]
-Center armrest heater [front seat / rear seat]
-Door armrest heater [front seat / rear seat]
Safety
-Rear safety package (Active belt buckle [rear], SRS belt bag [rear])
Entertainment
Rear entertainment system (with integration control function)
JPY 908,000
Exterior
- AMG styling package [front spoiler, side and rear skirts]
-19 inches AMG5 twin-spoke aluminum wheels *
Interior
- Stainless steel accelerator and brake pedal
- Black high gloss poplar wood interior trim
- AMG sports steering
Featured
Head up Display
Performance
-Mercedes-Benz logo with brake caliper & drilled ventilated disc [front and rear]
JPY 1,475,000
Accessories
MERCEDES BENZ S400h [GASOLINE x HYBRID]
S400h
Model No : DAA-222057
Engine Model : 276
Total emission: 3,497cc
Steering : Right
Fuel Consumption Rate : 15.4 km/l
DOHC inline 6-cylinder turbo charged
Packages & Maker Options
Accessories
MERCEDES BENZ S400h EXCLUSIVE
S400h
Model No : DAA-222057
Engine Model : 276
Total emission: 3,497cc
Steering : Right
Fuel Consumption Rate : 15.4 km/l
DOHC inline 6-cylinder turbo charged
Accessories
PRICES මචන් DEPEND වෙනවා. EXPORTER CHARGES අනුව වෙනස් වෙනවා. අනික මචන් EXPORT කරනකොට බලන්න යන්න වෙනවා. ඒවා ඔක්කොම එකතුවෙන කොට පොඩි ගානක් වැඩිවෙනවා. අවශ්‍ය උනොත් කියන්න PRICES CHECK කරලා කියන්නම්.
Last edited:


owa nm me kapeta ganna wenne nah hehee