lagadi indan terune mata

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    mama meke kotu 5k tiyana member kenek man meken awe eka nisa..
    mama lagadi dating site ekakata join una.
    eke kello 4k 5k set keren chat kela.
    mage fb name eka ehema dunna mama
    eeta passe mun ma ekka katha karanne wath na..
    mata hitenawa mama kathai kiyala..
    eka nisa mawa block kerela..
    mata aul machan ehema una ekata...
    matath lagadi teruna man anith aya wage handsome na kiyala..
    mona kerennada laabaa upan hatine..:(:(
     
    • Like
    Reactions: kandya

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    dan meke thread ekak damamahama uba lassana wei kiyala hithuwada? ane yako kellek alla ganna lassana witarak tibila wadak na. oluwath tiyenna one.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    චැට් කරපු කෙල්ලො ලන්කාවෙ අයද, පිටරට අයද.?
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඩෙටින් සයිට් වලින් කෙල්ලො හොයන්නෙහ් මොන පොන්නයොද බ0 ?
    බැහැපන් එලියට සමාජේ ගැවසියන් එතනින් කෙල්ලෙක් හොයාගනින් . ඔය ඩෙටින් සයිට් වල ඉන්නෙහ් ගොඩක් ස්කැමර්ස්ලා කෙල්ලො ප්‍රියිවට් ඩිටෙල්ස් අරගෙන කෙලොවන උන්
     
    Last edited:

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ඩෙටින් සයිට් වලින් කෙල්ලො හොයන්නෙහ් මොන පොන්නයොද බ0 ?
    බැහැපන් එලියට සමාජේ ගැවසියන් එතනින් කෙල්ලෙක් හොයාගනින්

    pare bassama hariyan nati nisa ekata giye...paredi set une na itin mokak hari aulak ati mage..
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    owai inne looke kaapu kello ban hoda kellak hoya ganin
    tikak eliyata bahala kenak ta katha kenak tawa kenak ta lassana wenna puluwan
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    na lankawe aya

    මෙහෙමයි බන්, ගොඩක් වෙලාවට ඔය ෆෙක් ප්‍රොෆයිල් හදාගෙන ඉන්න කොල්ලො වෙන්න ඇති, ඔය ව්යගේ ගොන් ආතල් ගන්න උනුත් ඉන්නවනෙ.
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මෙහෙමයි බන්, ගොඩක් වෙලාවට ඔය ෆෙක් ප්‍රොෆයිල් හදාගෙන ඉන්න කොල්ලො වෙන්න ඇති, ඔය ව්යගේ ගොන ආතල් ගන්න උනුත් ඉන්නවනෙ.

    aniwa anika owai hitiyath inne posh kiyala hithan inna kello :lol::lol:
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මෙහෙමයි බන්, ගොඩක් වෙලාවට ඔය ෆෙක් ප්‍රොෆයිල් හදාගෙන ඉන්න කොල්ලො වෙන්න ඇති, ඔය ව්යගේ ගොන් ආතල් ගන්න උනුත් ඉන්නවනෙ.

    na ban sira ewun hitiye
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    29 wela danne nadda ban kello kehemmal lassanak balanne naha banube personality eka hada ganin ona ekekta dan thamanta thine personality naraka unata eka hada ganna puluwan :)