Russia Declared War Against ISIS

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    PUTIN goes to WAR against ISIS: Stop dithering and FIGHT, Russian leader tells West

    VLADIMIR Putin has stepped up Russia's military presence in Syria and told the west it must back its leader Bashar al-Assad in order to tackle the growing threat of Islamic State (ISIS).

    http://www.express.co.uk/news/world/608121/Putin-west-Assad-fight-against-ISIS
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Chinese military armada passed thru the Suez on there way to Syria. As of 26 Sept. Chinese marines are in Syria fighting along with Russian troops
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    රුසියාවට සිරියාව තවත් ඇෆ්ගනිස්ථානයක් නොවේවා! :lol:

    instead of fight against government. this time they gonna fight for government and people on the country declear who is the government .this is what putin say
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අයිසිස් ඒ කියන්නේ මේ සැරේ නන්නත්තාර වෙයිද? ඇයි රුසියාව උන්ට විරුද්ධව යුද්ද කරන්නේ? උන්ට මොකක්ද තියෙන උවමනාව? :shocked:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අයිසිස් ඒ කියන්නේ මේ සැරේ නන්නත්තාර වෙයිද? ඇයි රුසියාව උන්ට විරුද්ධව යුද්ද කරන්නේ? උන්ට මොකක්ද තියෙන උවමනාව? :shocked:

    පුටින් මං පොර මේනියාවෙන් පෙළෙනවා.

    චීනෙට උන්ටත් හමුදාවක් ඉන්නව කියල ලෝකෙට පෙන්නන්න ඕන කම තියනව.

    ඇමරිකාව උන් අල්ලගත්ත කොටි වලිගෙ අතඇරගන්න විදිහක් හොයනව.

    තුන්ගල්ලෝම එකතු වෙලා වෙන රටක ඉඳන් බොරු නාඩගම් නටනවා.

    අයිසිස් එවුන් bullet-proof කියල හිතන්, පොතක් ඔලුව උඩ තියාගෙන, ලෝකෙට කොකා පෙන්නනවා.

    අන්තිමට සිරියාව කියල දෙයක් ඉතුරු උනොත් ඇති.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    පුටින් මං පොර මේනියාවෙන් පෙළෙනවා.

    චීනෙට උන්ටත් හමුදාවක් ඉන්නව කියල ලෝකෙට පෙන්නන්න ඕන කම තියනව.

    ඇමරිකාව උන් අල්ලගත්ත කොටි වලිගෙ අතඇරගන්න විදිහක් හොයනව.

    තුන්ගල්ලෝම එකතු වෙලා වෙන රටක ඉඳන් බොරු නාඩගම් නටනවා.

    අයිසිස් එවුන් bullet-proof කියල හිතන්, පොතක් ඔලුව උඩ තියාගෙන, ලෝකෙට කොකා පෙන්නනවා.

    අන්තිමට සිරියාව කියල දෙයක් ඉතුරු උනොත් ඇති.

    :(:( හැබැයි මොන චේතනාවෙන් හරි කමක් නැහැ රුසියන් කාරයෝ අයිසිස් එක ඉවරයක් කරොත් ඒක ලොකු දෙයක්...ඕකුන් සිරියාවේ විතරක් නෙමෙයිනේ ඉන්නේ? ඉරාකයේත් ඉන්නවා නේද තව සෙට් එකක්? අනේමන්ද..මෙහෙම ගියත් කොහොමත් සිරියාවක් ඉතුරු වෙන්නේ නැහැනේ බන් අයිසිස් කාරයොන්ගේ වැඩ එක්ක...:(
     
    perv

    Well-known member
  • පුටින් මං පොර මේනියාවෙන් පෙළෙනවා.

    චීනෙට උන්ටත් හමුදාවක් ඉන්නව කියල ලෝකෙට පෙන්නන්න ඕන කම තියනව.

    ඇමරිකාව උන් අල්ලගත්ත කොටි වලිගෙ අතඇරගන්න විදිහක් හොයනව.

    තුන්ගල්ලෝම එකතු වෙලා වෙන රටක ඉඳන් බොරු නාඩගම් නටනවා.

    අයිසිස් එවුන් bullet-proof කියල හිතන්, පොතක් ඔලුව උඩ තියාගෙන, ලෝකෙට කොකා පෙන්නනවා.

    අන්තිමට සිරියාව කියල දෙයක් ඉතුරු උනොත් ඇති.
    machan ube weed dealer ge number eka diyan mata? :lol: