Samsung Galaxy S2 Help

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උදව් කරන හැමෝටම සළකනවා

    මම මීට අවු 2කට කළින් වගේ S2 ෆෝන් එකක් ගත්තා, ඉස්සර ඉඳන්ම මම මේක පාවිච්චි කරනවා බං, ඒත් මේකෙ ඉස්සර ඉඳන්ම අවුලක් තියෙනවා හැබැයි වැඩේ තියෙන්නේ මේ අවුල තියෙන්නේ මට විතරක් නෙමෙයි S2 පාවිච්චි කරන හැමෝටම වගේ මේ ප්‍ර‍ශ්නයම එනවා, පොඩ්ඩක් උඹලගෙත් අත්දැකීම් කියපංකො මේ සීන් එක ගැන,

    Battery එක ෆුල් චාජ් කළාම ඉක්මණටම බහිනවා වගේ තේරෙනවා, පුදුමයි කියන්නේ අපි හිතමු 100% තියෙද්දි ගැලෙව්ව කියලා ෆෝන් එක ඊට පස්සේ විනාඩි 5ක් වගේ ඒක පාවිච්චි කරලා ෆෝන් එක වැරදිලාවත් Restart කළොත් ඒක 5% ට වගේ බහිනවා, නිකං මැජික් එකක් වගේ, ආයිත් පොඩ්ඩක් තිබ්බාම 30% ක් වගේ වෙනවා, ආයිත් චාජර් එක ගැහුවොත් විනාඩි 5ක් යන්න කළින් 80% ට විතර එනවා, ඒ වගේම තමයි අර බැස්ස වෙලාවට ෆෝන් එක ඔෆ් වෙලා යනවා ටක් ගාලා, කොහොම හරි පාවිච්චි කරද්දි පිස්සු වගේ බං, කොහොම හරි මේ අවුල Battery පැත්තෙන් විතරයි තියෙන්නේ නැතුව ෆෝන් එකේ කිසිම අවුලක් නෑ වෙන, මේක ඉස්සර ඉඳන්ම තියෙනවා වැඩේ කියන්නේ අනිත් S2 තියෙන අයටත් මේක මෙහෙම්මම වෙනවලු,

    එළකිරි එකේ ඉන්න ෆෝන් ගැන හොඳට දන්න අය මේකට හෙල්ප් එකක් දීපං බං, මොකක්ද මේ වෙන්නේ කියලවත් කියන්න,

    උදව් කරන හැමෝටම Rep 7 බැගින් සළකනවා...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    මම මේක බැලුවා බං, මේ සීන් එක තමයි මටත් වෙලා තියෙන්නේ, හැබැයි වැඩේ තියෙන්නේ මූ කියලා තියෙන විදියට එක්කො මේක Software අවුලක් නැත්නම් Charging Port එකේ අවුලක්, මම මේක Dock එකකටත් ගහල බලන්න ඕන බං, Software අවුලක් නම් හදන්න ඕන විදිය මූ කියලා තියෙනවා ඒත් එක හරියට තේරෙන්නේ නෑ නේ බං, :no::no::no:

    ok s2 use karana seratama tiyana case ekak mathan.. dan un update hadanne naha...

    උඹ හිතන්නේ ඕක Software අවුලක් කියලද බං? හැම එකකම වගේ ඔය සීන් එක වෙනවා බං හැබැයි සමහර ෆෝන් වල ඕක වැඩියෙන් වෙනවා සමහර ඒවල ෂේප් බං, මට නම් හිතාගන්න බෑ මොකක්ද සීන් එක කියලා

    Rep 7++
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    oka battery ake hari charging Ic ake hari aulak...oya wena kagehari battery akak dala hari...wena akkenekge phone akakata oya battery aka dala hari balana...charging dock akak nedda?????
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    oka battery ake hari charging Ic ake hari aulak...oya wena kagehari battery akak dala hari...wena akkenekge phone akakata oya battery aka dala hari balana...charging dock akak nedda?????

    Charging Dock එකක් නම් නෑ බං, ඒත් යාලුවෙක් ළඟ තියෙනවා ඒක අරගෙන චෙක් කරන්න පුලුවන් බං, තව දෙයක් Charger එකේ mAh ගාන අඩු වුණොත් මෙහෙම වෙන්න පුලුවන්ද බං? මම හැබැයි මේක Original Charger එකෙන් නෙමෙයි චාර්ජ් කරන්නේ, Charging IC අවුලක් නම් හදන්න පුලුවන් වෙයිද බං?

    Rep 7+
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    podi ganai yanne 4n shop akkata gihin saralawa kathakarapan ganan ganne nethuwa nethnam un ganan ussai..shop yanna kalin arahema karala balapan macho
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මමත් හද්ද පරණ S2 යුසර් කෙනෙක්, මටත් ඔය කේස් එක තුන් හතර වතාවක් වගේ වෙලා තියෙනවා, මමනම් ඕක ගණන් ගත්තේ නැ, මොකද ඔයිට වඩා අවුල් මේකේ තියෙනවනේ...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    podi ganai yanne 4n shop akkata gihin saralawa kathakarapan ganan ganne nethuwa nethnam un ganan ussai..shop yanna kalin arahema karala balapan macho

    හරි බං මම එහෙම කරල බලන්නම්, උඹට ෂුවර්ද Power IC එකේ වැඩේ එච්චර ගානක් යන්නේ නැති වැඩක් කියලා? හැබැයි වැඩේ තියෙන්නේ මගේ යාලුවෝ ගාව තියෙන S2 වලත් මේ අවුලම එනවා බං, ගොඩක් Common Fault එකක්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    හරි බං මම එහෙම කරල බලන්නම්, උඹට ෂුවර්ද Power IC එකේ වැඩේ එච්චර ගානක් යන්නේ නැති වැඩක් කියලා? හැබැයි වැඩේ තියෙන්නේ මගේ යාලුවෝ ගාව තියෙන S2 වලත් මේ අවුලම එනවා බං, ගොඩක් Common Fault එකක්
    sure ...ubawa andai balagena...kadeta gihin dannawa wage kathakarapan...1200ta aduwen yanne.hariyatama mathaka neee..akek ohoma seen akak mata kiwwa akai...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මමත් හද්ද පරණ S2 යුසර් කෙනෙක්, මටත් ඔය කේස් එක තුන් හතර වතාවක් වගේ වෙලා තියෙනවා, මමනම් ඕක ගණන් ගත්තේ නැ, මොකද ඔයිට වඩා අවුල් මේකේ තියෙනවනේ...

    උඹ තාමත් S2 එකද පාවිච්චි කරන්නේ? ඒක සුපිරියි ෆෝන් එක නම් ඒත් මට නම් ඔය අවුල විතරයි බං තියෙන්නේ තාම, ඒක මාර කරදරයක්, දුර ගමනක් වගේ යන්න ගියොත් පැය 2-3 කට වඩා පාවිච්චි කරන්න බෑ,

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    අදට ඉවරයි බං පස්සේ සළකන්නම්

    bump HTC mama nam

    Thanks for bump mcn!
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    sure ...ubawa andai balagena...kadeta gihin dannawa wage kathakarapan...1200ta aduwen yanne.hariyatama mathaka neee..akek ohoma seen akak mata kiwwa akai...

    ඒකත් S2 එකකමද බං ඒ සීන් එක ගියේ? හරි බං මම ගිහිල්ලා බලලා විස්තරේ මේ ත්‍රෙඩ් එකේම දාන්නම්, තෑන්ක්ස් බං රිප්ලයි වලට
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    ඒකත් S2 එකකමද බං ඒ සීන් එක ගියේ? හරි බං මම ගිහිල්ලා බලලා විස්තරේ මේ ත්‍රෙඩ් එකේම දාන්නම්, තෑන්ක්ස් බං රිප්ලයි වලට
    ow aka mage nmei yaluwekge korean galaxy akak..anycall mata mathaka hetiyata hari..