උදව් කරන හැමෝටම සළකනවා
මම මීට අවු 2කට කළින් වගේ S2 ෆෝන් එකක් ගත්තා, ඉස්සර ඉඳන්ම මම මේක පාවිච්චි කරනවා බං, ඒත් මේකෙ ඉස්සර ඉඳන්ම අවුලක් තියෙනවා හැබැයි වැඩේ තියෙන්නේ මේ අවුල තියෙන්නේ මට විතරක් නෙමෙයි S2 පාවිච්චි කරන හැමෝටම වගේ මේ ප්රශ්නයම එනවා, පොඩ්ඩක් උඹලගෙත් අත්දැකීම් කියපංකො මේ සීන් එක ගැන,
Battery එක ෆුල් චාජ් කළාම ඉක්මණටම බහිනවා වගේ තේරෙනවා, පුදුමයි කියන්නේ අපි හිතමු 100% තියෙද්දි ගැලෙව්ව කියලා ෆෝන් එක ඊට පස්සේ විනාඩි 5ක් වගේ ඒක පාවිච්චි කරලා ෆෝන් එක වැරදිලාවත් Restart කළොත් ඒක 5% ට වගේ බහිනවා, නිකං මැජික් එකක් වගේ, ආයිත් පොඩ්ඩක් තිබ්බාම 30% ක් වගේ වෙනවා, ආයිත් චාජර් එක ගැහුවොත් විනාඩි 5ක් යන්න කළින් 80% ට විතර එනවා, ඒ වගේම තමයි අර බැස්ස වෙලාවට ෆෝන් එක ඔෆ් වෙලා යනවා ටක් ගාලා, කොහොම හරි පාවිච්චි කරද්දි පිස්සු වගේ බං, කොහොම හරි මේ අවුල Battery පැත්තෙන් විතරයි තියෙන්නේ නැතුව ෆෝන් එකේ කිසිම අවුලක් නෑ වෙන, මේක ඉස්සර ඉඳන්ම තියෙනවා වැඩේ කියන්නේ අනිත් S2 තියෙන අයටත් මේක මෙහෙම්මම වෙනවලු,
එළකිරි එකේ ඉන්න ෆෝන් ගැන හොඳට දන්න අය මේකට හෙල්ප් එකක් දීපං බං, මොකක්ද මේ වෙන්නේ කියලවත් කියන්න,
උදව් කරන හැමෝටම Rep 7 බැගින් සළකනවා...