lagadi indan terune mata

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    තමන් ගැන අවතක්සේරුවට හිතන්න එපා බං.. මට දවසක් ප්‍රේමකීර්ති මහත්තයගෙ නෝනා රේඩියෝ වැඩසටහනක කියනවා ඇහුණා.. ඉස්සර ප්‍රේමකීර්ති මහත්තයට මිනිස්සු කියනවලු හරි කැතයි කියලා.. කෙල්ලො එහෙම ඔච්චම් කරනවලු.. ඒත් ඒ මනුස්සයා ඔය දේවල් සත පහකට ගණන් අරගෙන නැහැ.. තමන්ගෙ ගමන ගයා මිසක.. එයා තමන්ගෙ හැකියාවෙන් ඉස්සරහටම ගියා.. කෙනෙක්ගෙ හැකියාවට, දක්ෂතාවයට ලස්සන වැදගත් වෙන්නෙ නැහැ..

    ඉතිං එහෙම මනුස්සයට මුලු රටක්ම ආදරේ කලා.. අදටත් ආදරය කරනවා.. එයාගෙ ලස්සනට නෙමෙයි, හැකියාවට, දක්ෂතාවයට..

    ඒක නිසා රූපයට මුල් තැන නොදී තමන්ගෙ අනිත් හැකියාවන් වැඩි දියුනු කරගනිං.. එතකොට ඔය ලස්සන කියන එකට මුල් තැන නැතිව යනවා.. :)

    සුපිරි කතාව
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    machan flirt karanna look eka one wenna puluwan
    eth bandinna giyaama thathwe thanikara wenas

    bandinakota kello godakma balanne kolla inna position eka... ekko educated hoda rassawak thiyenna one (dokek/eng/lawyer wage), natnam hodata salli thiyena hari salli hoyanna puluwan business ekak wage thiyenawanam looks wedak wennema nehe...
    balapan oya lankawe actressla ehema bandina unge hati (actress kenek bandina eka hodai kiyanawa nemei) thanikara salli thiyena ewun melo look ekak nehe

    me dekama nathi unath ube gathiguna hoda nam kemathi wena kelloth innawa idala hitala
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    owage positive ewa godak kiyawala tiyanawa.. ewelawata hita hadenawa eth tani unama dukai ban..
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    මට සාමාන්‍ය පෙනුමක් තියෙනවා එ්ත් එ් ගැන රටේ අනික් මිනිස්සු හිතන හැටි මට වැඩක් නෑ මං එ් කිසි දෙයක් සතපහකට ගනන් ගන්නෙ නෑ මං මගෙ හැටියට ජීවත් වෙනවා උඹත් අනුන්ට පේනන නෙවේ තමන්ගෙ විදිහට ජීවත් වෙයන්

    labba deepan oya chat karana site eka...
    mata ehema ekak hambunema na :D

    ekko pm hari karapn :frown:

    thaks reply welata....
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    machan flirt karanna look eka one wenna puluwan
    eth bandinna giyaama thathwe thanikara wenas

    bandinakota kello godakma balanne kolla inna position eka... ekko educated hoda rassawak thiyenna one (dokek/eng/lawyer wage), natnam hodata salli thiyena hari salli hoyanna puluwan business ekak wage thiyenawanam looks wedak wennema nehe...
    balapan oya lankawe actressla ehema bandina unge hati (actress kenek bandina eka hodai kiyanawa nemei) thanikara salli thiyena ewun melo look ekak nehe

    me dekama nathi unath ube gathiguna hoda nam kemathi wena kelloth innawa idala hitala

    thanks hita haduwata...
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    OW MOKAKKDA SITE EKA:D

    mokadda ban lankawe aya inna dating site eka?

    Saved, positive reply wating

    Chat kale Kellange nam walin inna kollo wenna ona sure ekatama......

    thread eke site eka ati..

    na ban kelloma tama... unge wistara hari.
    passe video eka balannam
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඩෙටින් සයිට් වලින් කෙල්ලො හොයන්නෙහ් මොන පොන්නයොද බ0 ?
    බැහැපන් එලියට සමාජේ ගැවසියන් එතනින් කෙල්ලෙක් හොයාගනින් . ඔය ඩෙටින් සයිට් වල ඉන්නෙහ් ගොඩක් ස්කැමර්ස්ලා කෙල්ලො ප්‍රියිවට් ඩිටෙල්ස් අරගෙන කෙලොවන උන්

    කතාව ඇත්ත...
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽

    ow aniwa!