තමන් ගැන අවතක්සේරුවට හිතන්න එපා බං.. මට දවසක් ප්‍රේමකීර්ති මහත්තයගෙ නෝනා රේඩියෝ වැඩසටහනක කියනවා ඇහුණා.. ඉස්සර ප්‍රේමකීර්ති මහත්තයට මිනිස්සු කියනවලු හරි කැතයි කියලා.. කෙල්ලො එහෙම ඔච්චම් කරනවලු.. ඒත් ඒ මනුස්සයා ඔය දේවල් සත පහකට ගණන් අරගෙන නැහැ.. තමන්ගෙ ගමන ගයා මිසක.. එයා තමන්ගෙ හැකියාවෙන් ඉස්සරහටම ගියා.. කෙනෙක්ගෙ හැකියාවට, දක්ෂතාවයට ලස්සන වැදගත් වෙන්නෙ නැහැ..
ඉතිං එහෙම මනුස්සයට මුලු රටක්ම ආදරේ කලා.. අදටත් ආදරය කරනවා.. එයාගෙ ලස්සනට නෙමෙයි, හැකියාවට, දක්ෂතාවයට..
ඒක නිසා රූපයට මුල් තැන නොදී තමන්ගෙ අනිත් හැකියාවන් වැඩි දියුනු කරගනිං.. එතකොට ඔය ලස්සන කියන එකට මුල් තැන නැතිව යනවා..
සුපිරි කතාව




