Amazing nilgala forest..!

cheecy

Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    නියමයි බ්‍රො.....බොහොම ස්තුති අපිත් එකතුකර ගත්තට....සුභ පතනවා ....:) :) :) :) :)
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    මචෝ නියමයි. ෆොටෝ ටිකත් පුදුම ලස්සනයි. බොහොම ස්තූති අපිත් එක්ක බෙදා ගත්ත එකට

    බොහොම ස්තුතියි මචං reply එකට.අනිවා ගමනක් ගියොත් මේකෙ දානවම තමයි.
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    patta pinthura tika,thankz machan ,nodanna dewal godak danagaththa

    owa gana katha karala wadak naha ban.apita pulu puluwan widiyata deyak karanawa misa
    owa kiyanna gihina jathiwadi board gahana eka thama anith un karanne

    camera eka service karanna me link deka balanna

    https://www.facebook.com/groups/cameradoctor

    https://www.facebook.com/pramitha.sooriyapperuma

    බොහොම ස්තුතියි මචං reply එකට.මම මුන්ට කතා කරලා බලන්නන්.මට නිකන් හිතෙනවා dust එක තියෙනවද කියල.එකයි..
    ඇත්තටම අපේ ඇස් ඉස්සරහම අපේ රට විනාස වෙලා යනවා දකින්න දුකයි බන්.එත් මොනවා කරන්නද..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    පට්ට මචං අපිවත් අරන් ගියාට :cool: BBQ දාන්න බඩු එළියෙන් අරන් ගියාද :P +7
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    ado patta thread eka ban e wage patta photo tika mula idan athal eke balan ivilla me tika dekapu gaman mode eka awul giya awasanawata aththa kathawak

    ඉතින් වෙනද වගේම කියන්න තියෙන්නෙ අපිට ඉතුරු වෙලා තියෙන්නෙ බොහොම ටිකයි මේ ලස්සන රටේ.කව්රු කොහොම කිව්වත් මේක මුස්ලිම් මිනිස්සු යටත් කරගන්නවා තව අව්රුදු 20කින් විතර.අපේ සිංහල ජාතියට වෙලා තියෙන්නේ හරි නායකයෙක් නෑ.කොන්ද කෙලින් තියෙන නියම සිංහල බෞද්ධ ඒකාධිපති නායකයෙක් ආපු දවසට අපි බේරෙනවා.එකයි මට නං දැනෙන්නේ.අනික අපි උනත් අපේ ජාතිය රට ගැන හිතනවා මදි.බලපල්ලා දෙමල මුස්ලිම් පක්ෂවල නායකයෝ තමන්ගේ ජාතියට කොච්චර සේවයක් කරන්න උත්සහ කරනවද කියල.මම කැමැති නෑ මේකේ දේශපාලනේ කතා කරන්න.එත් මගේ හිතට දැනුන දේ කිව්වේ.අපිට ඉතුරු වෙලා තියෙන පොඩි දේ හරි අපි එකතු වෙලා පරිස්සම් කරගන්න එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ දැනට.පුළුවන් තරන් ගහට කොළට සත්තුන්ට ආදරේ කරපල්ලා..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    විස්තරේ නම් එළ මචං... උඹ ලියල තියන විදියට යන්න හිතෙනව :)

    ඉතින් වෙනද වගේම කියන්න තියෙන්නෙ අපිට ඉතුරු වෙලා තියෙන්නෙ බොහොම ටිකයි මේ ලස්සන රටේ.කව්රු කොහොම කිව්වත් මේක මුස්ලිම් මිනිස්සු යටත් කරගන්නවා තව අව්රුදු 20කින් විතර.අපේ සිංහල ජාතියට වෙලා තියෙන්නේ හරි නායකයෙක් නෑ.කොන්ද කෙලින් තියෙන නියම සිංහල බෞද්ධ ඒකාධිපති නායකයෙක් ආපු දවසට අපි බේරෙනවා.එකයි මට නං දැනෙන්නේ.අනික අපි උනත් අපේ ජාතිය රට ගැන හිතනවා මදි.බලපල්ලා දෙමල මුස්ලිම් පක්ෂවල නායකයෝ තමන්ගේ ජාතියට කොච්චර සේවයක් කරන්න උත්සහ කරනවද කියල.මම කැමැති නෑ මේකේ දේශපාලනේ කතා කරන්න.එත් මගේ හිතට දැනුන දේ කිව්වේ.අපිට ඉතුරු වෙලා තියෙන පොඩි දේ හරි අපි එකතු වෙලා පරිස්සම් කරගන්න එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ දැනට.පුළුවන් තරන් ගහට කොළට සත්තුන්ට ආදරේ කරපල්ලා..

    ......මේ ටික ගැන නම් කියන්න දෙයක් නෑ බං.... උඹේ කතාව සම්පූර්ණ ඇත්ත