Amazing nilgala forest..!

shellon

Junior member
  • May 17, 2012
    39
    21
    8
    මචන් තරිඳු

    මචන් තරිඳු පට්ටම පට්ට photos ටික බන්.සිරාවටම අපි ලංකාවේ මොනවද බන් බලල තියෙන්නේ හිතෙනවා මේවා දැක්කම.වෙනද වගේම supiri fun එකක් අරන් තියනවා.ඉක්මනටම තව tripak පලයන්. උබට බුදු සරණයි......
     

    shan.killer00

    Junior member
  • Oct 8, 2009
    536
    23
    18
    Galle Sri Lanka
    Sep 4, 2015
    3,212
    269
    0
    මොනවා හරි වැරද්දක් වෙලා තියෙනවනං සමා වෙන්න ඒ වගේම කියල දෙන්න.

    ඉතින් වෙනද වගේම කියන්න තියෙන්නෙ අපිට ඉතුරු වෙලා තියෙන්නෙ බොහොම ටිකයි මේ ලස්සන රටේ.කව්රු කොහොම කිව්වත් මේක මුස්ලිම් මිනිස්සු යටත් කරගන්නවා තව අව්රුදු 20කින් විතර.අපේ සිංහල ජාතියට වෙලා තියෙන්නේ හරි නායකයෙක් නෑ.කොන්ද කෙලින් තියෙන නියම සිංහල බෞද්ධ ඒකාධිපති නායකයෙක් ආපු දවසට අපි බේරෙනවා.එකයි මට නං දැනෙන්නේ.අනික අපි උනත් අපේ ජාතිය රට ගැන හිතනවා මදි.බලපල්ලා දෙමල මුස්ලිම් පක්ෂවල නායකයෝ තමන්ගේ ජාතියට කොච්චර සේවයක් කරන්න උත්සහ කරනවද කියල.මම කැමැති නෑ මේකේ දේශපාලනේ කතා කරන්න.එත් මගේ හිතට දැනුන දේ කිව්වේ.අපිට ඉතුරු වෙලා තියෙන පොඩි දේ හරි අපි එකතු වෙලා පරිස්සම් කරගන්න එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ දැනට.පුළුවන් තරන් ගහට කොළට සත්තුන්ට ආදරේ කරපල්ලා..
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    කියන්න කිසිම වැරද්දක් නෑ සහෝ.උපරිමයෙන්ම විස්තර කරලා තියනවා ගමන ගැන..බෙදාගත්තට රෙප් +7 :)