නිසාන් ලීෆ්

rishan11

Member
Jul 25, 2015
314
51
0
සොයන්නා;19033313 said:
න්‍යෂ්ටික බලෙන්..... නිකං හීන බලන්න එපා යකෝ.... :lol::lol::lol: ... එක ඇක්සිඩන්ට් එකක් උනාම ඇති කාර් එක සුජීට දීලා විකිරණ වලට බේත් බොන්න.. :lol::lol:

මම හිතුවා උබලගෙ පරම්පරාව ගල් යුගයෙන් ඉවර වෙන්න ඇති කියලා. එහෙන් මෙහෙන් ඉතුරු වෙලා වගේ නේද??

අම්ම තාත්ත අමාරුවෙන් වෙන්න ඇති නේද නෙට් බිල ගෙවන්නේ. අඩුම තරමෙන් ඒ මිනිස්සුන්ගෙ ඒ මහන්සියටවත් සලකල නෙට් එකෙන්වත් යමක් හොයන්න, ඉගන ගන්න පුරුදු වෙයන් කාලකණ්ණියෙක් නොවී. උබල වගේ හැම දේම බෑ කියපු උන් එදත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉන්නවා.

සුජීගෙන් ඉල්ලගෙන බීපන් වහ ටිකක්.
 
Nov 20, 2012
1,467
477
0
මමනම් කියන්නේ කාට උනත් ඉලෙක්ට්‍රික් වාහන හයිබ්‍රිඩ් වාහන ගැන හොඳට ශිල්පය ඉගෙන ගෙන එක විවේචනය කරාට කමක් නැහැ.

අපේ ගෙවල් ළඟ ඉස්සර වයසක අන්කල් කෙනෙක් හිටිය. පොර ඉස්සර ඉඳලම හෙන ෆොටෝ ග්‍රෆර් . හැබැයි ඉතින් අර ෆිල්ම් රීල් දාල ගහන මැනුවල් ඒවා තමයි පොර පාවිච්චි කලේ. සිරාම වැඩ කාරයෙක්. ගින්දර වගේ පොරගේ ෆොටෝස් . හැබැයි පොර ඩිජිටල් කැමරාවලට බනිනවා. අලුත් තාක්ෂනය ඇවිල්ල ෆීල්ඩ් එක කනවා කියල. පොර කියන්නේ
ඩිජිටල් වලින් ගහන ෆොටෝස් ලස්සන නැහැ ලු . මැනුවල් එවලු හොඳ. හිටපු ගමන් අපිත් එක්ක ඇර ගන්නත් එනවා. පොරව බයිට් කරන්න ලේසිම ක්‍රමේ තමයි ඔය කැමරා කේස් එක ඇදාල ගන්න එක. හැබැයි පොර ජිවිත කාලයටම ඩිජිටල් කැමරාවක් අල්ලලාවත් නැහැ. අඩුම තරමේ ඔපරේට් කරන්නවත් දන්නේ නැහැ. ඒ කිසි දෙයක් දන්නේ නැතුව සම්ප්‍රදයේම එල්ලිලා ඉන්න ගමන් නවීන තාක්ෂනය දෝෂ දර්ශනයට ලක් කරනවා.

මම කියන්නේ සම්ප්‍රදායෙන් ඔබ්බට ඇවිල්ල නවීන තාක්ෂනය ඉගෙන ගෙන එය විවේචනය කලට කමක් නැහැ කියන එකයි. අපි දෙයක් නොදැන විවේචනය කරන්න නරකයි.

:lol::lol::lol::lol: නිකං රත්තරං මාමිට කිවුව වගේ....
 
Nov 20, 2012
1,467
477
0
මම හිතුවා උබලගෙ පරම්පරාව ගල් යුගයෙන් ඉවර වෙන්න ඇති කියලා. එහෙන් මෙහෙන් ඉතුරු වෙලා වගේ නේද??

අම්ම තාත්ත අමාරුවෙන් වෙන්න ඇති නේද නෙට් බිල ගෙවන්නේ. අඩුම තරමෙන් ඒ මිනිස්සුන්ගෙ ඒ මහන්සියටවත් සලකල නෙට් එකෙන්වත් යමක් හොයන්න, ඉගන ගන්න පුරුදු වෙයන් කාලකණ්ණියෙක් නොවී. උබල වගේ හැම දේම බෑ කියපු උන් එදත් හිටියා අදත් ඉන්නවා හෙටත් ඉන්නවා.

සුජීගෙන් ඉල්ලගෙන බීපන් වහ ටිකක්.

රිදුනද වස්තුවේ..... සෑහෙන්න රිදිලා... :lol::lol::lol:
 
rishan11

Member
Jul 25, 2015
314
51
0
Epawenawane.:baffled::baffled::baffled::baffled::rolleyes::rolleyes::rolleyes::rolleyes::):):):):rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol:

නිකන් හරව හරවා දෙන්න ඕන නෑ හරි දේට හරි කියපන් වැරැද්දක් දකිනවානම් ඒක එහෙමම කියපන්. පාන අල්ලන චරිතයක් වෙන්න එපා.
 
rishan11

Member
Jul 25, 2015
314
51
0
සොයන්නා;19033373 said:
රිදුනද වස්තුවේ..... සෑහෙන්න රිදිලා... :lol::lol::lol:

රිදිච්ච හැම එකාගෙම පාඨය... අවුලක් නෑ හිමීට පලයන්.:lol::lol::lol::lol::lol::lol::lol:
 
Nov 20, 2012
1,467
477
0
අපේ දැන් තියන අධ්‍යාපන රටාවෙන් ගොඩක් දුරට බිහි වෙන්නේ යමක් හිතන්න බැරි අච්චුවට වැඩකරන උන් බං. හිතලා තේරැම් ගන්නවා කියන එක උන්ට මහා අමුතු දෙයක්. වැඩිය ඕනෙ නෑ 70,80 කාලයේ මිනිස්සු හිතල ලියපු සිංදුවක වචන ටිකවත් දැන් ඉන්ට උන්ට හිතන්න පුලුවන්ද බං. ඉතිං මුං කොහොමද වියදම් කළමණාකරණය ගැන හිතන්නේ. හම්බුකරනවා, නයවෙලා කනවා, ජීවත් වෙනවා, පඩි මදි කියලා අඩනවා රටටම බනිනවා. ඕන්න ඕවා තමයි බහුතරයක් කරන්නේ.

:):):) උඔ ඒ කියල තියෙන ටික නං අවංකවම ඇත්ත බන්.... හම්බුකරනවා... ණය වෙලා කනවා.. පඩි මදි කියල රටටම බනිනවා....
 
Nov 20, 2012
1,467
477
0
රිදිච්ච හැම එකාගෙම පාඨය... අවුලක් නෑ හිමීට පලයන්.:lol::lol::lol::lol::lol::lol::lol:

උඔගෙ න්‍යෂ්ටික කාර් එක පදින්න මම ලබන සතියෙ එන්නංකෝ..... ඊයම් ෂර්ට් එකකුත් අරං එන්න වෙයි නේද.... :lol::lol::lol:

ඕයි.... ඊට හොඳ නැද්ද ටෝනි ස්ටාක් මහත්තයගෙන් ARC Reactor එක ණයට ඉල්ලගත්තනං.... :lol::lol::lol:
 
dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උබට ලක්ශ 30 නතිං වෙන්න ඇති නේද? එහෙනම් මේකෙ දෙතුන් දෙනෙක්ට අරන් දීපන් ලීෆ් දෙක තුනක්. යකෝ කෝටි ගනන් සල්ලි තියෙන එකාට මොන මගුලකටද මේව? උන්ට ගන්න ඕන තරම් වාහන තියෙනවා අනික උන්ට ඕව කීයට වික්කත් කමක් නෑ. මේ කතා කරන්නේ බල්ලන්ට කන්න දාන්න සල්ලි තියෙන උන් ගැන නෙමෙයි අමාරුවෙන් කීයක් හරි හොයලා වාහනයක් ගන්න හදන උන් ගැන.
    උබ කරදර වෙන්න ඕන නෑ මට ගන්න පුලුවන් දේ ගැනයි බැරි දේ ගැනයි. ඒක මම කරගන්නම්. ඊට කලින් උබ උබට ගන්න පුලුවන් බැරි දේ කල්පනා කරපන් අනුන්ගෙ සල්ලි පෙන්නන්න හදන්නේ නැතුව. අරක හොදයි මේක හොදයි ඔක්කොම බිජ්ජවල් හොදයි කියන තොපිලා ඔය එකක්වත් ගන්නේ නෑ මේව දකින මොකෙක්හරි අහිංසකයෙක් තමයි මේවට කරගහල අමාරුවේ වැටෙන්නේ. තව බූරුවෙක් උඩ කියල තියෙනවා දැක්කා මේකෙ කිලෝමීටර් 100ට වඩා යන්න පුලුවන් කියල එක චාර්ජ් එකෙන්. ඔව් යන්න පුලුවන් පල්ලමක.
    උබ කියන්නේ මේකත් ලීස් කරල ගන්න එකාට ගෙදරත් සෝලර් පැනල් ගහගෙන මේක චාර්ජ් කර කර ඉන්න කියලද? අනුන්ට වාහන තෝරන්න කලින් මොකක්හරි ඩක්කුවක්වත් අරන් බලපන් වාහනයක් කියන්නේ මොකක්ද කියලා. අනේ උබේ පකේ සෙකන්ඩ් වෙහිකල් එක.

    Anthimata kunuhabbayak kiyanna tharam umbata riduna neyda, kendiri gaga andanna epa. Umba nikan dekai panahe moda booruwek.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රිදිච්ච හැම එකාගෙම පාඨය... අවුලක් නෑ හිමීට පලයන්.:lol::lol::lol::lol::lol::lol::lol:

    parana ladi gatthu himeeta palayalla, oawa sure na kaali halei. Umba electric car ekakata nagalawath thiyenawada?
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    2009, 2010 Insight ඔක්කොම ගත්තේ 35න් උඩ. මේ වෙනකොට ඒව යන්නේ 28ට අඩුවෙන් හුගක් වෙලාවට.

    ලක්ශ 50, 60 වාහන හුගක් ඒව දෙන්න වෙන්නේ පාඩු පිටම තමයි. ඒක මොන මොඩල් එකටත් පොදුයි. මේ කාලෙ ලක්ශ 50න් උඩ යන 2013ට පස්සෙ prius එකක් රෙගිස්ටර් කරල අවුරුදු 2න් පට්ට විදියට අඩුවෙනවා.

    ලොකු ගානක් වාහනේකට යට කරන්න පුලුවන් එකා මොකක් ගත්තත් කමක් නෑ. ඌට ඕක කීයට දුන්නත් කමක් නෑ. ඌ කොහොමත් ටික කාලෙකින් වෙන එකකට යනවනේ. මෙතන ප්‍රශ්නේ වෙන්නේ ලක්ශ 20ත්, 40ත් අතර වාහන ගන්න කට්ටියට. ඒකත් ටිකක් අමාරුවෙන් ගන්න කට්ටියට. එහෙම මිනිහෙක්ට වාහනේ සෙකන්ඩ් වැලිව් එක බහිනවා කියන්නේ දරාගන්න අමාරු පාඩුවක් වෙනවා.

    අනික ලීෆ් වගේ තනිකරම ඉලෙක්ට්‍රික් වාහනයක ලෙඩක් ආවොත් විනාසයි. ලෝකෙ මොන තාක්ෂණයෙන් හදපු බැටරියක් උනත් උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්නේ අවුරුදු 4යි. මේකෙ බැටරියට චාර්ජ් එක අඩුවෙන් අල්ලනවා කියන්නේ වාහනේ දුවන්න පුලුවන් දුර සෑහෙන අඩුවෙනවා කියන එක. අන්තිමට වාහනේ විකුනගන්නත් බෑ පාවිච්චි කරන්නත් බෑ.

    ලක්ශ 50, 60 වාහන හුගක් ඒව දෙන්න වෙන්නේ පාඩු පිටම තමයි. ඒක මොන මොඩල් එකටත් පොදුයි.
    ehenan ai bun ithin BrandNew ganna leaf ekai, used vehicle wala price ekai compare karanne?
    Brandnew ganna koi vehicle ekath loku loss ekak thiyagena thamayi denda wenne.

    ලෝකෙ මොන තාක්ෂණයෙන් හදපු බැටරියක් උනත් උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්නේ අවුරුදු 4යි.
    Leaf battery ekata nam 10 year warranty ekak denawa.
    Awurudu 4kata passe thama oka gena kiyanda wenne mata. Mokada nodanna labbawal, dannawa kiyala pora talk deela therumak nathi nisa.

    me 4 year kathawa ubata hithuna ekakda? nattan prove karapu ekakda?:rolleyes:
     
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    මචං රත්තරං, යූ වොට් මයිට් ?
    දැං මචෝ, උඔ ඔය කියන වාහන සිරා. ඒක හරි කියමුකෝ... ඒවා ගත්තට වඩා වැඩි ගානට දෙන්න පුවවන්. ඒකත් හරි කියමුකෝ.... එහෙම වාහන ගන්න එවුන් ඒවා ගන්න එක හොඳායි.. එකත් එල කියමුකෝ...
    දැං මචෝ.. මං වගේ, මම හම්බ කරපු සල්ලි දීලා, මම කැමති, අලුත්, මගේ අතේ ඇති ගානට හරියන, සැප පහසු, කොටින්ම කිවුවොත් මට කැමති වාහනයක් මම ගන්නවා. දැං මට කියපන් ඒකේ වැරැද්ද මොකද්ද කියලා.
    යකෝ මිනිස්සු කැමති වාහන මිනිස්සු ගත්තාවේ. උඔට තියෙන පුරස්නේ මොකෝ බං ? දැං උඔ කියන විදියට හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රක් ගන්න ඔක්කොම ගොන්නුද බං ? ලීෆ් එකක් ගත්ත මට දැං උඹ මැරෙන්නද බං කියන්නේ ?

    උඔ මචං උඹේ අදහස කියපන්.. ඒ අදහසට එකඟ, කැමති අය ඕන තරම් ඉන්න පුළුවන්... ඒ වගේම වෙනස් මත දරන අයත් ඉන්න පුළුවන්.. ඒක උන්ගේ කැමත්ත. උඹ කියන්නේ හයිබ්‍රිඩ්/ඉලෙක්ට්‍රික් ගන්න කැමති එවුන්ට ඒක ගත්ත එක වැරදියි කියලද ?
    ඌ දුක් විඳලා හම්බ කරපුවා හරි, අම්මා තාත්තගේ සල්ලි හරි, මොන මගුල හරි, ඒක උගේ කැමත්තට ගන්න වාහනේ.. ඌ ඒක ගත්තා වගේ විකුණ ගනී. නැත්නම් පතෝල යවයි. උඹ මචෝ උඹේ අදහස/අත්දැකීම් කියපන්.. අනිත් අය චාටර්/ මෝඩයෝ කියන්න යන්නේ නැතුව.
    උඔ මචං වාහන එක්පර්ට් කෙනෙක්.. අත්දැකීම් ගොඩාක් ඇති අනිවා... ඒත් බං උඹ සියල්ල දත් නෙමේනේ බං. උඹ නොදන්න දේවල් සෑහෙන්න තව තියෙන්න පුළුවන්. ඒ නිසා අනිත් අය කියන දේවල් වලත් ඇත්ත තියෙන්න පුළුවන්. උඹට වඩා විරුද්ධ මත දරණ එක අපරාධයක් නෙමේ බං. ඒ මිනිස්සුන්ව පහත් කරලා කතා කරන්න යන්න එපා. උඹ මැචුවර්ඩ් ඩයල් එකක් නේ ද? ඇයි බං මෙහෙම හැසිරෙන්නේ ? අනිත් අයටත් ගරුත්වයක් දීලා සංවාදයක්/විවාදයක් කරපන් බං.

    ආන්න මචං කතාව.....කිරියේ කුකුලනි, මමත් ලීෆ් එකක් අරං අවුරුදු 5 ක් පැදලා ඉතුරු ටිකේ කාර් එකේ ගොටුකොල වවනවා...ඇයි අවුල්ද??:baffled::baffled::lol:
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    Second vehicle ekak vidihata wife ta wage nm awlk na kiyalai man hithanne. ( even i don't like leaf). Mokada 2nd vehicle ekak ganna hithana kena salli satha 5 balanne na. Vehicle eka dekak ganne dekak athyawashya nisa saha afford kala haki nisa. Eka nisa I think Nissan Leaf is best as a second car.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    2009, 2010 Insight ඔක්කොම ගත්තේ 35න් උඩ. මේ වෙනකොට ඒව යන්නේ 28ට අඩුවෙන් හුගක් වෙලාවට.

    ලක්ශ 50, 60 වාහන හුගක් ඒව දෙන්න වෙන්නේ පාඩු පිටම තමයි. ඒක මොන මොඩල් එකටත් පොදුයි. මේ කාලෙ ලක්ශ 50න් උඩ යන 2013ට පස්සෙ prius එකක් රෙගිස්ටර් කරල අවුරුදු 2න් පට්ට විදියට අඩුවෙනවා.

    ලොකු ගානක් වාහනේකට යට කරන්න පුලුවන් එකා මොකක් ගත්තත් කමක් නෑ. ඌට ඕක කීයට දුන්නත් කමක් නෑ. ඌ කොහොමත් ටික කාලෙකින් වෙන එකකට යනවනේ. මෙතන ප්‍රශ්නේ වෙන්නේ ලක්ශ 20ත්, 40ත් අතර වාහන ගන්න කට්ටියට. ඒකත් ටිකක් අමාරුවෙන් ගන්න කට්ටියට. එහෙම මිනිහෙක්ට වාහනේ සෙකන්ඩ් වැලිව් එක බහිනවා කියන්නේ දරාගන්න අමාරු පාඩුවක් වෙනවා.

    අනික ලීෆ් වගේ තනිකරම ඉලෙක්ට්‍රික් වාහනයක ලෙඩක් ආවොත් විනාසයි. ලෝකෙ මොන තාක්ෂණයෙන් හදපු බැටරියක් උනත් උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්නේ අවුරුදු 4යි. මේකෙ බැටරියට චාර්ජ් එක අඩුවෙන් අල්ලනවා කියන්නේ වාහනේ දුවන්න පුලුවන් දුර සෑහෙන අඩුවෙනවා කියන එක. අන්තිමට වාහනේ විකුනගන්නත් බෑ පාවිච්චි කරන්නත් බෑ.

    Edawas wala mata mathakai 32 insight eka, hari 35 kiyamu eth dan 28ta yanne. Anik eka mokadata Honda hybrid ganne 2nd hand ona nam? :D Lankawe edaws wala gaththa Honda/Mazda petrol only ewata dan apath naha market bahillata. Insight hondai thawa, oka ohoma thiyenne hybrid nisa.

    E dawas wala 55-60ta apu primeo dan 30 ganan yanne.
    50-60ta apu wahana kohomath bahinawa nam 32 ta ganna puluwan petrol only aluth ekak kiyannako machan oya widiyata ganan bahinne nathi.
    Anik de 32ta hariyaman car ekak kiyala petrol only ekak gannath baha brand new/unregistered.

    Umbata machan lankawe alto wage ewa arenna prius tharam market bahinne nathi wena wahanayak hoyanna nathi tharam.
    Dan petrol only tikak hari watina wahanayak aluthen gaththa kiyanne illan kaawa kiyana eka thama.

    Aluth petrol only ewa walath CVT ehema giyoth prius walata wagema wiyadama yanawa. Owage engine eka petrol only eka witharai loku wenasa prius wagema technology godak bassala thiyenne. Owa fail unath wiyadam yanawa. Hadanna danna unuth poddai inne.
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    සොයන්නා;19033401 said:
    උඔගෙ න්‍යෂ්ටික කාර් එක පදින්න මම ලබන සතියෙ එන්නංකෝ..... ඊයම් ෂර්ට් එකකුත් අරං එන්න වෙයි නේද.... :lol::lol::lol:

    ඕයි.... ඊට හොඳ නැද්ද ටෝනි ස්ටාක් මහත්තයගෙන් ARC Reactor එක ණයට ඉල්ලගත්තනං.... :lol::lol::lol:

    හා වරෙන්.. ඊයම් ජොකෙක් ඇදන් වරෙන් ටිකක් තදට.:lol::lol:

    ඇයි ණයට? තියාගන්නම ඉල්ලගනින්
     
    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    Second vehicle ekak vidihata wife ta wage nm awlk na kiyalai man hithanne. ( even i don't like leaf). Mokada 2nd vehicle ekak ganna hithana kena salli satha 5 balanne na. Vehicle eka dekak ganne dekak athyawashya nisa saha afford kala haki nisa. Eka nisa I think Nissan Leaf is best as a second car.
    :baffled:

    Hethuwa pahedili karanda puluvanda bun?
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    මම වනාහි,
    Nissan Leaf දැනට 4මාසයකට පමන ඉහත සිට භාවිතවේ යෙදෙමි... :D
    කියන්න කිසිම වරදක් නොමැත..Japan සාමන්‍ය වාහන වලින් හොදම කිව හැකි ඔප්පන් ඇත..දිනයේ ගමන් කටයුතු සදහා හොදටම ප්‍රමානවත් ය.. :yes:
    pick-up ගැන නම් කියලාම වැඩක් නැත.. ඉතාම් සුපිරි වේ..
    තවද කලාතුරකින් වැටෙන දුර ගමන් සදහා වෙනම වාහනයක් ඇත..
    මෙය විකුනා ඊලගටද මම ගනිමට බලපොරොත්තු වන්නේ Nissan Leaf වේ...

    ubata wahna dekak thiyena nisa awlk na. Nissan Leaf eken hama dema karana kena oka vikunuwata passe foot cycle ekak thamai ganna wenne
     
    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    :baffled:

    Hethuwa pahedili karanda puluvanda bun?

    hethuwa matchan, Godak welawata wife ge dawase wada katayuthu okkoma laga laga, shopping work, lamayin ge class, wage. Ethakota practicality eka athin ( space:size of the car) yana wiyadamath ekka car eken wena wada tikath baluwama mn kiwwe Leaf eka hodai kiyala second vehicle ekata. Husband ta hadisiyata gamank ghn ennath naraka na kohethma. Habai matchan loan dala only vehicle eka vidihata gaththama e wahaneta gewana ganath ekka aththa profit ekak consumerta thiyenawada kiyala prashne enawa. Mokada hama advantage ekama wagema hama disadvantage ekama mathematical prove karanna ba. Isn't it ?.