ඒකෙ අවුල ගොඩක් වෙලාවට Flash Plugin එකේ. අලුත් ම ෆෑල්ෂ් වර්ෂන් එක දාගන්න.


මොන මගුලක් වත් කරගන්න බෑ හිර වෙනවා.


ඒකෙ අවුල ගොඩක් වෙලාවට Flash Plugin එකේ. අලුත් ම ෆෑල්ෂ් වර්ෂන් එක දාගන්න.
chorme eka tab wadi unama slow bn



firefox uth tabs godak open karama slow bunz... but chrome wala ambaneta background apps run wenawa... browser eka close karath. samahara services run wenawa.. ram eka kanawa ambaneta..![]()
all depends on what you are going to do macho...
mamath recommend karanne firefox num thamai.. habai mama nikan pages browse karanna use karanne chrome.
barawadai, web development wage use karanne firefox thamai ithin...![]()
එකෙන්ම ගිණි නරියා.. වෙන බ්‍රවුසර් එකක් ආසාවටවත් ඕපන් කරන්නෑ.. Edge එකෙන් නම් ටිකක් වටයක් දාලා බැලුවා වින්ඩෝව්ස් දාපු අලුත.. ඒක ස්පීඩ් නම් හොඳයි.. ඒත් ගිණි නරියා තරම් හොඳ නෑ මොන මගුලක්වත්..

thanks mcn.
math me podi web site ekaka deta entry(video,article,photo)karanawa.tab godak eka para open unama slow ekai wena browser ekak baluwe.

man dagena balannam firefox...udau karata thanks![]()


මෙච්චර කල් පාවිච්චි කලේ මොකක්ද..? නැත්තං මෑතකද ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ගත්තෙ..?
ෆයර්ෆොක්ස් දාගනිං.. ඒක එල.. වගකීමෙන් කියන්නෙ..
open karana site hatiyeta thamai. bara wadi site open karanna karanna ithin hama browser ekakma slow ithin.. firefox thamai ehenam... ube okkoma secure karagannath puluwan karana wada.firefox master password dala..![]()

ela......firefox goda denek hodai kiuwa adama dagannawa mcn math..![]()
IE eka use karala balapan machan dan.supiri.mama use karanne IE.okkoma tiyeddi![]()
