EK Office Fun

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනිත් අය ගල් කපන එක හොරෙන් කැමරා වලින් බලන් ඉන්න එකේ මහන්සියක් දැනෙනවද සහෝ :baffled::baffled::baffled:
    ඒ සහෝ ඔයා හිතන විදිය තමා.මම මේ ව්හින්න හදන වෙලාවේ ගලක් කපාගන්න ට්‍රයි කරනවා:baffled:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ඒ හොරා... උඹ සිරාවටම මොකේද බං වැඩ කරන්නේ??? :nerd:

    සොරාව වට කරල අල්ලගමු..
    හරියට උත්තර දීපන් සොරො....
    කොල්ලුපිටියෙද කොටුවෙද වැඩ කරන්නේ තී?
    :growl::growl::growl:

    ඌ කියන්නේ නැ බන්.:(.මම ගොඩ සැරයක් ඇහුවා.:baffled:.මම හිතන්නේ මු ගොල්ෆෙස් එකෙ ආර්මි ඔෆිස් එක්ක ඉන්නේ:baffled:

    වට කරලා අල්ලන්න.:P හහ්. අල්ලයි කියලා තමා බය:lol:
    මෙහෙමයි පුතා
    කොල්ලුපියෙත් නෙමෙයි කො‍ටුවෙත් නෙමෙයි:)
    හැබැයි ඔය ඔක්කොම පේනවා:yes:
    හි හි වැඩ කරන තැන කියන්නේ නෑමයි:rofl::rofl:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මම මචන් 3,500 ක වගේ තෙල් ගැහුව..ඉතුරුත් උනා බන්..:baffled:
    මම වැඩිය ස්පීඩ් ගියේ නැ බන් :)
    එල.... මාත් bike එකේ බන් ගියේ.

    මම නම් එනවා..කෝ කවුරුත් එන්නේ නැහැනේ බන්:eek:

    මටත් එන්න පුළුවන් කෝ බන් අනිත් උන්ගේ replay නෑනේ
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    වට කරලා අල්ලන්න.:P හහ්. අල්ලයි කියලා තමා බය:lol:
    මෙහෙමයි පුතා
    කොල්ලුපියෙත් නෙමෙයි කො‍ටුවෙත් නෙමෙයි:)
    හැබැයි ඔය ඔක්කොම පේනවා:yes:
    හි හි වැඩ කරන තැන කියන්නේ නෑමයි:rofl::rofl:

    අර එහෙන උස building එකේද තො වැඩ කරන්නේ?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වට කරලා අල්ලන්න.:P හහ්. අල්ලයි කියලා තමා බය:lol:
    මෙහෙමයි පුතා
    කොල්ලුපියෙත් නෙමෙයි කො‍ටුවෙත් නෙමෙයි:)
    හැබැයි ඔය ඔක්කොම පේනවා:yes:
    හි හි වැඩ කරන තැන කියන්නේ නෑමයි:rofl::rofl:

    එක්කෝ WTC, එක්කෝ BOC, එක්කෝ Seylan :D
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අර එහෙන උස building එකේද තො වැඩ කරන්නේ?

    හි හි ඔව් උස එකක්


    illK6U.gif