2015 Sep 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේ
    ඒක නෙමෙයි...
    උඹල කෑවද? ලයිටි ගිය වෙලාවේ මම නම් දුන්න බැටේ

    House%20special%20Fried%20Rice.jpg
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!


    ආ එකත් එහෙමද - මම ඒ ලෙවෙල් කලා කියලා විතරයි දැනන් උන්නේ:dull:
    :):D
    ඔව් අපිත් පොඩි කියන්නේ ඔයත් පොඩියි තමයි.
    (එහෙමවත් කියන්නේ මොකද ඔයා නාකි කියන්නේ අපිත් නාකිනේ :rofl:)
    Api thaama podi un kiyalaa kiyamu ayye:lol::lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔයාටත් තියෙන්නෙ අර ටියුශන් නගා වගේ කාට හරි වීඩියෝ කරන්ඩ කියල බෙරිහන් දෙන්ඩ...දීල ඌ ටියුබ් දාන්ඩ....බිසි බිසි ගාල ලයික්ස් කොමෙන්ට්ස් එහෙම වැටෙයි..ඇම් එන්ටර්ටේන්ට් වලින් සිංදු කියන්ඩ චාන්ස් එකකුත් හම්බෙන්ඩ බැරිනෑ ඕන්....

    මොකක්ද බං ඌ ටියුබ් කියන්නේ... සත්තු ඉන්න තැනක්ද සත්තු වත්ත වගේ..:lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ
    ඒක නෙමෙයි...
    උඹල කෑවද? ලයිටි ගිය වෙලාවේ මම නම් දුන්න බැටේ

    House%20special%20Fried%20Rice.jpg

    ඔව් කීරමීන් බැදල පරිප්පුයි බතුයි කෑව.....

    ප.ලි - ඔව් ඔව් අපි දුප්පත්