minissu apita pissu kiyai,kunu awussa awussa pare yaddi

මේ මට සින්දුව දීලා තියන්ට හොදේ..
මං යනවා කන්න
ආ එකත් එහෙමද - මම ඒ ලෙවෙල් කලා කියලා විතරයි දැනන් උන්නේ


Api thaama podi un kiyalaa kiyamu ayyeඔව් අපිත් පොඩි කියන්නේ ඔයත් පොඩියි තමයි.
(එහෙමවත් කියන්නේ මොකද ඔයා නාකි කියන්නේ අපිත් නාකිනේ)

ඔව් අපිත් පොඩි කියන්නේ ඔයත් පොඩියි තමයි.
(එහෙමවත් කියන්නේ මොකද ඔයා නාකි කියන්නේ අපිත් නාකිනේ)


මේ
ඒක නෙමෙයි...
උඹල කෑවද? ලයිටි ගිය වෙලාවේ මම නම් දුන්න බැටේ
![]()

ඔයාටත් තියෙන්නෙ අර ටියුශන් නගා වගේ කාට හරි වීඩියෝ කරන්ඩ කියල බෙරිහන් දෙන්ඩ...දීල ඌ ටියුබ් දාන්ඩ....බිසි බිසි ගාල ලයික්ස් කොමෙන්ට්ස් එහෙම වැටෙයි..ඇම් එන්ටර්ටේන්ට් වලින් සිංදු කියන්ඩ චාන්ස් එකකුත් හම්බෙන්ඩ බැරිනෑ ඕන්....

උබ කළු නයෙක් උනානං අපි ගජ මිතුරෝ වෙනවනේ බන් අපරාදේ![]()
Yesterday all my troubles seemed so far away
Now it looks as though they are here to stay
I believe in yesterday
![]()

මේ
ඒක නෙමෙයි...
උඹල කෑවද? ලයිටි ගිය වෙලාවේ මම නම් දුන්න බැටේ
![]()