pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,406
    6,628
    113
    Gedara
    මන් ගාව තියෙනවා ලොජිටෙක් HD වෙබ්කැම් එකක් !! මට ඕනේ skype video call වලදී hd කොලිටි එක තියෙද්දී යන MB ගාන අඩු කරගන්න !! මේකට කව්රුහරි විසඳුමක් දන්නවද ?? ලොකු උදව්වක් ??Thanks
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    oka matath issara thibuna prashnayak, 300KBps-400KBps wage upload wenawa call ekak gaththama, net limiter dagena skype eke upload limit karapan :yes:
     
    Jun 27, 2008
    8
    0
    0
    මේ සීන් එකම මටත් තියෙනවා මචන්සලා.....! මටත් ඕන මේකට සාර්ථක විසදුමක් මටත් තියෙන්නේ මේ WEB CAM ඒකමයි....!
    මට දන්නා කවූරුහරි කියන්න mb අඩුවෙන් යන්න, WEB cam quality එක ගොඩක් අඩු කරන්නේ නැතුව හොද quality video skyping කරන්න විදිහක්.
    මේ skype කරන්නේ බිහිරි කෙනෙක් සංඥා භාශාවෙන්.....!
    එකයි ලොකු උදවූවක් දන්නා කෙනෙක් කියන්න...! slt web family packagage එක තියෙන්නේ... hd quality එකෙන් skype කරන්න ලැබුනේ දවස් 20ක් විතරයි මචන්ස්ලා PLZ help......!