apoi ochcharama kiyanawanam ekathu wenne nah
mama kan deka wahagena innamko
ලොල් කමක් නෑ එක්කෝ දැන් කරන්න දෙයක් නැහැ. ඇහුනනේ.. එක නිසා ඔය ශේප් එකේ සයිඩ් එකෙන් එකතු වෙච්චාවේ..
apoi ochcharama kiyanawanam ekathu wenne nah
mama kan deka wahagena innamko
napuru kenekne oyaලොල් කමක් නෑ එක්කෝ දැන් කරන්න දෙයක් නැහැ. ඇහුනනේ.. එක නිසා ඔය ශේප් එකේ සයිඩ් එකෙන් එකතු වෙච්චාවේ..
ඊයා... කිව්වා දැන් එඩිට් කරා නේද මන් දැක්ක
ඔව් ගොඩක් සින්දු එල. පොර ටැලන්ට්ටඩ් මොනා නැතත්අනික හොඳ බුවා දන්සලකුත් දෙනවා හැම වෙසක් එකටම
ow edit karaa hari nane monawa unath
aye noena-shahil himansa
yana thanaka - mihindu ariyaratne
me dekama oney kohomahariiii![]()
සහෙනන් ලොකු ප්රශ්නෙකට මුණ දීල නේද ඉන්නෙ![]()


aye noena eka thamiy eth eka shihan neveiy kiyanneමෙතන තිබ්බේ ශිහාන් ටයිප් එක නේද?
කොහෙන් හරි එකෙක් ලිඳට ජබුක් වෙනව.. දුක කියන්නේ උදේ පාන්දරමැ දැම්ම එකනේ
![]()
na jane kaha dilko Gaya....na jane kaha dilko Gaya....

ara gal yuge sindu ahana ekkena![]()
![]()
එපා මචන්.ඕන දෙයක් සින්දු නම් ඉල්ලන්න එපා

haaaපරණ උනාට ආතල් සින්දු එව්ව. තව එකක් ඉල්ලන්ඩද?
