.
.
.
.
.
මචන්ලා ...
Optimum Nutrition and Muscletech වලින් හොඳ මොකක්ද ?
ලංකාවේ ඇගවල් වලට වැඩ කරන්නේ මොකක්ද මේ Brands වලින් ?
Thanks
Last edited:
Optimum Nutrition and Muscletech වලින් හොඳ මොකක්ද ?
ලංකාවේ ඇගවල් වලට වැඩ කරන්නේ මොකක්ද මේ Brands වලින් ?
Thanks
ඒකෙ රසත් හොඳයි.. තනිකර මයිලෝ එකක් ගහනව වගේ..
උඹට මහත් වෙන්නද ඕනි.. එහෙනම් ඇනබොලික් එකක් ගහපන් මචං.. ඕවා සෙට් වෙන්නෑ.. දොළහක්ද කොහෙද වෙනවා Bodybuilding.lk එකේ..ඒකෙ රසත් හොඳයි.. තනිකර මයිලෝ එකක් ගහනව වගේ..
උඹෙ බර කියද??
ඇනබොලික් එකේ හෝමෝන සින් තියෙනවා කියනවා නේද???
whey ගහන්නේ බල්ක් කරන්න.
machan Muscle tec eke Nitrotec eka ganin.aye wena ahanna deyak na.super ekatama wada.wagakeemen kiyanne
830
anabolic eke testosterone booster thiyenawa![]()
ON whey eka bahutharayakata wada karanne na.aka populer brand 1k witharai
.
.
.
![]()
මචන්ලා ...
Optimum Nutrition and Muscletech වලින් හොඳ මොකක්ද ?
ලංකාවේ ඇගවල් වලට වැඩ කරන්නේ මොකක්ද මේ Brands වලින් ?
Thanks
kilo 71 ban. mata thawa poddak muscle daganna one. ekai whey ekak ganna beluwe.
lankawe wedakarana brand ekekin ganna beluwe.
thnaks +4
ehenm whey ekk ghpn bn. musscletech hodai bn.
mama mass gainer nethuwa whey ekak ganna beluwe. ON suppliment wedakaranne nethi kathawak kiwa kipa denek. ekai ahuwe.
thanks +4
පිස්සුද බං.. ඇනබොලික් එක තමයි ඇඟ දාගන්න හැම එකාම ගහන්නෙ.. මං බොරු කියනවා නම් Bodybuilding lk එකෙන් අහල බලපං..