පිටසක්වල ක්‍රියාකරිත්වයකින් විදුලිය ඇන &

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    පිටසක්වල ක්‍රියාකරිත්වයකින් විදුලිය ඇන &

    ඊයේ රාත්‍රියේ පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරිතවයකින් රට පුරාම විදුලිය බිදවැටීමක් සිදුව ඇත.නමුත් ආන්ඩුව මේ වන විට සත්‍ය තොරතුරු සගවන්න විශාල උත්සහයක දරමින් සිටී
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    1111.jpg

    ඊයේ බ්ලඩ් මූන් එකට මේක සම්බන්දයි.
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඊයේ (27) මධ්‍යම රාති‍්‍රයේ දිවයින පුරා සිදුවූ හදිසි විදුලිය බිඳ වැටීම මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. මධ්‍යම රාති‍්‍රයේ සිදුවූ මෙම විදුලිය බිඳ වැටීම පැය කිහිපයක්ම පැවතුණා. කෙසේ වෙතත් මෙම විදුලිය බිඳවැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ මෙම හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වහාම වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙසයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හ්ම්ම්ම් ඔව් බන්, CIA එකෙන් බන් කියල තියෙන්නෙ සිදිදිය යට ගහන්න කියල.
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ඊයේ රාත්‍රියේ පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරිතවයකින් රට පුරාම විදුලිය බිදවැටීමක් සිදුව ඇත.නමුත් ආන්ඩුව මේ වන විට සත්‍ය තොරතුරු සගවන්න විශාල උත්සහයක දරමින් සිටී

    ඇත්ත කියපන්.. උඹ ඕක ගැන හරියටම දන්නේ විදුලිය ඇනහිටපු වෙලේ පිටසක්වල ජීවයෙක් ඇවිත් උඹව පූක්ෂණය කරපු නිසා නේද..? :confused::confused::confused::confused::confused:
     

    Similar threads