Elakiri Game Repacks/Rips

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Train Simulator 2015 එලටම වැඩ කරන එකකුයි
    Euro Truck Simulator 2 Scandinavia වර්ෂන් 1.18 එලටම වැඩ කරන

    මෙන්න මේ දෙකෙන් Repack එකක් දියන් මචෝ .ලොකු උදව්වක් :)

    මම ඔය දෙකම ඩවුන්ලෝඩ් කරා
    එත් ට්‍රෙන් සිම් එකේ ට්‍රෙන් එකෙක් ටිකක් දුර ගියාම පිලි පනිනවා .සමහර ලෝකොස් පෙන්නේ නෑ :(
    ට්‍රැක් සිම් එකේ කලින් වර්ෂන් නම් හොඳට වැඩ කරා .එත් scandinavia දැම්මා ම කිලෝ මීටර් හැට පහක් ගියාම ට්‍රේලරේ අතුරුදහන් වෙනවා .
    මෙන්න මේ එරර්ස් නැති repack එකක් හොයල උප්ලෝඩ් කරලා දියන් :)


    ප.ලි. ETS 2 එක හදිස්සියක් නෑ .තව සති දෙකකින් වගේ අලුත් අප්ඩේට් එක එනවලු .එකත් එක්කම රිපක් කරලා දෙන්න :)
    Train Simulator 2015 එකනම් පුළුවන් ඉක්මනට දෙන්න :)
     
    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    ට්‍රැක් සිම් එකේ කලින් වර්ෂන් නම් හොඳට වැඩ කරා .එත් scandinavia දැම්මා ම කිලෝ මීටර් හැට පහක් ගියාම ට්‍රේලරේ අතුරුදහන් වෙනවා .

    update කරාට පස්සේ Scandinavian mod එක දාන්න බෑ නේද? මගේ going east තියෙනවා. Scandinavian mod එක වැඩ කරේ නෑ :(

    තවස් scene එකක් තියෙනවා truck එක රෝස පාට වෙනවා ටික දුරක් යනකොට. ඒක crack කරපු ඒවාටලු වෙන්නේ.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    update කරාට පස්සේ Scandinavian mod එක දාන්න බෑ නේද? මගේ going east තියෙනවා. Scandinavian mod එක වැඩ කරේ නෑ :(

    තවස් scene එකක් තියෙනවා truck එක රෝස පාට වෙනවා ටික දුරක් යනකොට. ඒක crack කරපු ඒවාටලු වෙන්නේ.

    Scandinavia එක දැම්මේ අප්ඩේට් කරලා නෙමේ .ෆුල් පරණ එක ඩිලීට් කරලා අලුතෙන්ම පක් එක දැම්මා .මට Scandinavia අප්ඩේට් එකක් හම්බුනේ නැති නිසා එහෙම කරේ .ඒ පක් එකේ Going East එකත් තිබ්බා ......

    රෝස පාට වෙන සින් එකනම් මට වෙලා නෑ .ට්‍රේලරේ අතුරුදහන් වෙන එක තමා වෙන්නේ .මාත් ගුගල් දෙයියාගෙන් ඔය ගැන ඇහුවම කිවුවේ ක්‍රැක් කරපුවට විතරක් වෙන ලේදක්ලු,ඔරිජිනල් එක බයි කරන්නලු :(

    අලුත් අප්ඩේට් එක තව සතියකින් දෙකකින් එනවා කියලා ත්‍රෙඩ් එකක කියලා තිබ්බා .එක ආවම සෙට් එකම ආයේ ඩවුන් කරලා බලනවා ....
    මේ ගේම් එක වැඩ කරන්නෑ කියල අතාරින්න හිතෙන්නේ නෑ :love::love::love:
     
    • Like
    Reactions: Yahapala_Naya

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    love.gif