



ට්‍රැක් සිම් එකේ කලින් වර්ෂන් නම් හොඳට වැඩ කරා .එත් scandinavia දැම්මා ම කිලෝ මීටර් හැට පහක් ගියාම ට්‍රේලරේ අතුරුදහන් වෙනවා .
update කරාට පස්සේ Scandinavian mod එක දාන්න බෑ නේද? මගේ going east තියෙනවා. Scandinavian mod එක වැඩ කරේ නෑ![]()
තවස් scene එකක් තියෙනවා truck එක රෝස පාට වෙනවා ටික දුරක් යනකොට. ඒක crack කරපු ඒවාටලු වෙන්නේ.



ඒක නම් ඇත්ත බං.. මේකෙ ලක්මාල් කුමාර කියල එකෙක් ඉන්නවා.. ඌත් ඔන්න ඔය වගේ ඩයල් එකක්..

මේකෙ 0.40 විතර ඉඳපං බලපං.. සිටු කුමාරියේ සිංදුවට දෙන ආතල් එක..

