දැන් පායලා යකො
කොහෙටද යකෝ පායලා තියෙන්නේ? මෙහෙටනම් තාම චුරු චුරු වැස්ස




දැන් පායලා යකො




කොහෙටද යකෝ පායලා තියෙන්නේ? මෙහෙටනම් තාම චුරු චුරු වැස්ස![]()
.බලකෝ ඒ ඌනාට ගොල් ෆේස් පැත්තේ කලුව
මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්
හෙට දින එනම් සැප්තැම්බර් මස 30 වෙනි දින සවස 5 සිට සවස 8 දක්වා කාලය තුල කොළඹ 2,3,4 හා ඒ අවට පැති වලට අධික සුළං සහ ධාරාණිපාත වර්ෂාවක් ඇදහැලෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව මේ දැන් අනාවරණය කරන ලදී.
ඇත්ත නෙ වහිනවා යකෝ හැමිනෙන්න