EK Office Fun

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    කොහෙටද යකෝ පායලා තියෙන්නේ? මෙහෙටනම් තාම චුරු චුරු වැස්ස :frown::frown::frown::frown:

    මෙහෙට නම් පායලා:oo: .බලකෝ ඒ ඌනාට ගොල් ෆේස් පැත්තේ කලුව:shocked:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    GE8onAQ.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්
    හෙට දින එනම් සැප්තැම්බර් මස 30 වෙනි දින සවස 5 සිට සවස 8 දක්වා කාලය තුල කොළඹ 2,3,4 හා ඒ අවට පැති වලට අධික සුළං සහ ධාරාණිපාත වර්ෂාවක් ඇදහැලෙන බව කාලගුණ දෙපාර්තමේන්තුව මේ දැන් අනාවරණය කරන ලදී.


    :frown: ඇත්ත නෙ වහිනවා යකෝ හැමිනෙන්න:growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයෙම මම කිව්ව තෝ වැඩ කරන්නේ ගලධාරි එකේ කියල.....උඹ පොටෝ දාන්නත් කලින්..