SL Muslims in Makkah


දැන් අපි රට රකින්න මොනවද කරන්න ඕනේ

රට පාවා දෙන එක නවත්තපන්....පාරට බැහැලා හරි නවත්තපන් අද මේ රජය ඇමරිකන් යෝජනාව පිළිගන්න එක....චීනයයි රුසියාවයි කියද්දි ඒක ලංකාවට හොඳ නැ කියලා....ලංකා රජය කියනවා ඒක ෂෝයි ලු....ඉතිං බං......ලංකාව කරන්නේ දැන් පොන්නයෝ නෙමෙයි ද?

උඹ කොහොමද මුස්ලිමුන්ගෙන් රට රකින්නේ?
 


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුධ අපරාධ චෝදනා පවතී නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ඕනැම රටකට ශ්‍රී ලංකාවට එරෙහිව පරික්ෂණ පවත්වා නඩු පැවරිය හැකි බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ වාර්තාවේ 36 වැනි නිර්දේශයේ සඳහන් වන අතර එය ජාත්‍යන්තර සම්මතයන්ට පවා පටහැනි නිර්දේශයක් බව එක්සත් ජාතින්ගේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිකල මහතා පවසයි.

මේ පිළිබඳ ශ්‍රී ලංකා රජයේ දැඩි අවධානය යොමු විය යුතුව ඇතැයිද සඳහන් කරන ජයතිලක මහතා එම නිර්දේශ වාර්තාවෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දීම රජයේ දැඩි වගකීමක් බවද පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ජිනීවා වාර්තාවේ 251 පිටුවේ 36 වෙනි නිර්දේශය මඟින් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවරීමේ අලුත් සූත්‍රයක් පෙන්වා දී ඇතැයි ද ජයතිලක මහතා පැවසීය.

මෙය වෙනත් කිසිදු රටක් සම්බන්ධයෙන් නොගත් තීරණයක් වන අතර එම නඩු පවරන සූත්‍රය ලෙස දක්වා ඇත්තේ විශ්ව අධිකරණ බල සීමාව යන ධර්මතාවය බවද ජයතිකල මහතා සඳහන් කළේය. මෙම බරපතළ නිර්දේශය අනුව ඇතැම් අපරාධ සම්බන්ධයෙන් දේශ සීමා තරණය කර වෙනත් රටක උසාවියකට තවත් රටක සිදුවු අපරාධයක් සම්බන්ධයෙන් නඩු පැවරීමේ හැකියාව ලැබෙන බවද ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ ඉහත නිර්දේශය මඟින් බලාපොරොත්තු වනුයේ මෙරට ත්‍රස්තවාදයෙන් මුදාගත් යුද්ධයට සම්බන්ධ මෙරට රාජ්‍ය නිලධාරින්, සොල්දාදුවන් සෙන්පතියන් සහ දේශපාලන නායකයින් ගෝලීය වශයෙන් කොටු කිරීම බවද ඔහු සඳහන් කළේය.


ජිනීවා මානව හිමිකම් කොමිසමේ මෙම නිර්දේශය වෙනත් කිසිදු රටක් සම්බන්ධයෙන් ගෙන ඇති තීරණයක් නොවන බවත් මෙය රටක් ලෙස ජාත්‍යන්තර උසාවියට ගොස් මෙයට විරුද්ධව නඩු පැවරීමට තරම් කාරණයක් බවද පෙන්වා දුන්නේය.
එමෙන්ම ජිනීවා මානව හිමිකම් කොමිසමේ නිර්දේශයන්ට අනුව ස්වාධීන ස්වෛරී රටකට විජාතීය නඩුකාරවරුන් සහිත හයබ්‍රිඩ් උසාවියක් ගෙන ඒම යළි අපේ රට යටත් විජිත යුගයකට ගෙන යැමට හේතු වේ.
ඉකුත් යුධ සමයේ මෙරට කිසියම් අපරාධයක් සිදුව ඇත්නම් එය පසිඳලිය යුත්තේ මෙරට අධිකරණ පද්ධතිය තුළින් මිස විදෙස් අතපෙවීම් වලින් නොවන බැවින් ආණ්ඩුව කළ යුත්තේ එක්සත් ජාතීන්ගෙ මෙම අසාධාරණ යෝජනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීම බව ආචාර්ය ජයතිලක මහතා පවසයි.
 
  • Like
Reactions: රඹා

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    රට පාවා දෙන එක නවත්තපන්....පාරට බැහැලා හරි නවත්තපන් අද මේ රජය ඇමරිකන් යෝජනාව පිළිගන්න එක....චීනයයි රුසියාවයි කියද්දි ඒක ලංකාවට හොඳ නැ කියලා....ලංකා රජය කියනවා ඒක ෂෝයි ලු....ඉතිං බං......ලංකාව කරන්නේ දැන් පොන්නයෝ නෙමෙයි ද?

    උඹ කොහොමද මුස්ලිමුන්ගෙන් රට රකින්නේ?

    නෑ ..උබ කෑගහනවට මේ ඇහුවේ ..:P රටේ නීතියක් කියල දෙයක් තියනවනේ ..උබ කට වහන් ඉදපන් .ඒ ගොල්ලෝ ඒවා බලාගැනී .උබ කියන තරම් දෙයක් මෙතන වෙලා නෑ..බොරුවට මිනිස්සු කුලප්පු කරන්න එපා .ලංකාවේ අය පොන්නයෝ නම් උබත් මල් පොන්නයෙක්
     
    Last edited:
    නෑ ..උබ කෑගහනවට මේ ඇහුවේ ..:P රටේ නීතියක් කියල දෙයක් තියනවනේ ..උබ කට වහන් ඉදපන් .ඒ ගොල්ලෝ ඒවා බලාගැනී .උබ කියන තරම් දෙයක් මෙතන වෙලා නෑ..බොරුවට මිනිස්සු කුලප්පු කරන්න එපා .ලංකාවේ ය පොන්නයෙක් නම් උබත් මල් පොන්නයෙක්

    ලංකාවේ දේවල් කවුද බලාගන්නේ? රනිල්ද? වැඩේ කියන්නේ බලා ගන්න දිපු එවුන්ම තමයි රට පාවලා දෙන්නේ....

    උඹ දන්නවද රනිල් කරන දේ? උඹ දන්නවද මේ රජය කරන දේ? දන්නේ නැනේ! රටේ ඇත්ත මාධ්‍ය වලින් වහන බව උඹ දන්නවාද? දන්නේ නැනේ!

    උඹම හිතහන් රටේ යුධ ජයග්‍රහණය කරපු නායකයින් හමුදාවේ අය ඇමරිකාවට අවශ්‍ය විදිහට පාවා දුන්නට පස්සේ සිංහල අපිට ගෞරවයක් තියනවද? අපට ආයිත් මේක සිංහල රටක් විදිහට තියේයි කියලා හිතනවද?

    රනිල් කරන දේ මංගල කරන දේ දන්න හින්දා තමයි කියන්නේ....උඹ වගේ උන් කියන දේ උඩ බලන් විශ්වාස නොකරාට......

    සිංහලයා වෙනුවෙන් වැඩ කරපු නායකයෝ බිලි දුන්නට පස්සේ ආයිත් සිංහලයට නායකයෝ ඉඳිද? නැත......බුද්ධි අංශය විනාශ කරාට පස්සේ මුස්ලිම් අන්තවාදය ගැන හොයන්නේ කවුද? ආයිත් ප්‍රශ්නයක් ආවොත් ලංකාවේ හමුදාව ලංකාව වෙනුවෙන් සටන් කරයිද?
     
    නෑ ..උබ කෑගහනවට මේ ඇහුවේ ..:P රටේ නීතියක් කියල දෙයක් තියනවනේ ..උබ කට වහන් ඉදපන් .ඒ ගොල්ලෝ ඒවා බලාගැනී .උබ කියන තරම් දෙයක් මෙතන වෙලා නෑ..බොරුවට මිනිස්සු කුලප්පු කරන්න එපා .ලංකාවේ ය පොන්නයෙක් නම් උබත් මල් පොන්නයෙක්

    මොන නිතියද?
     
    ඉස්සරත් ඔහොමනෙ යුධ අධිකරණ කෙස් එකක් ගැන කෑගැහුවේ කට්ටිය ..උනාද දැන් ?

    ඉස්සර ගෙනාව යෝජනාව නෙමෙයි නේ බං ගෙනත් තියෙන්නේ...ඒ කාලේ ගෙනාව එකට වඩා ගොඩක් දරුණු එකක් ගෙනාවේ....

    අද ලංකා රජයම යෝජනාව හොඳයි කියද්දි අපිට උදව් කරන චීනයට රුසියාවටවත් බැ අපිට උදව් කරන්න
     
    ඉස්සර යෝජනා ගෙනාවම ලංකා රජය ඒවා ප්‍රතික්ෂේප කළා......අද ලංකා රජය ඒක පිළිගන්නවා.......මේකෙන් අපේ හමුදාවේ ඉන්න අයට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා