අළුත්_කවි

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ගෑනිට බය බව සාදාරන කෙරුවාට ඉතිං
    නාබර කජු කිරි කොල්ලනට ඊරිසියා නේද බොලං
    උබ බැද ගත් බෙරේ උබ ගහපං කරේ බැදං
    මට නම් මොකද උබ වැටුනට ලිදේ නිකං

    :rolleyes:

    එලකිරියම ගද ගස්සන තෝ කක්කා
    බලන් හිටියෙ එනකම් වලියට කුක්කා
    වෙන්න එපා උබ මේකේ ලොක්කා
    එහෙම උනොත් කරනව ගුලියා සොක්කා

    ඔන්න බලාපන් මහතුනි මට සිදුවූ අකර තැබ්බ
    දවසක් දා මුගේ අබුව මගදී මට වෙලා සම්බ
    දෙන්නට හිතිලා මට මන වත ගලවා ඉවත තිබ්බ
    ඉලව් ම්කට මම බැලුකොට මහ කැකිරක් විතර කි_බ
    :lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    අද ඊයේ ඇවිත් නූලට මේ ............පැටියන්
    නොහොබී මෙතන හැසිරෙන යුරු මේ ...හැටියන්
    ඇහැරන්නද ඕන දැන් නින්දෙන් ......කොටියන්
    දැනගවු සලන්කන්ට නූලේ ........වැඩිහිටියන්
    :growl::growl::growl:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ආසයි වගෙ කන්නට ඉල්ලං උබලා
    නැත්නම් දන ගයපියව් මගෙ ලග වැටිලා
    ගුලියයි මමයි සේරම එක් රැස් වීලා
    ගැන් බෑන් කරනවා තොපි දෙන්නව නමලා

    අපි දන ගහන් නෑ කොල්ලෝ නරි ලගදී.....
    ගැන් බැන් කරන හැටි කියලා දෙමි ලගදී...

    ගුලියයි තෝයි වාගෙය් බොල පොල් කෑලී....
    අම්මප කටට දෙනවා බොට මගෙ මල්ලී......:frown:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඉඩ දුන්නත් නැතත් මේකට රින්ගන්න....
    එනවා ගුලියො උඹ එක්කල ඇරගන්න....
    සින්හය කියල හිතුවත් උඹ ගොරවන්න....
    බලු කෙදිරියක් ඇහෙන්නෙ කට වහගන්න...

    එල කිරි මල්ලියේ දාපන් අතට පහක්.....
    අපි වගෙ උන් ලගදි මුන් චූ කොල්ලො රැලක්.......
    හොයා ගන්න බැරි වෙන්නට හිටපු තැනක්....
    දෙමු අපි මුන්ට adress නති වෙන්න වැඩක්.....

    ඉල්ලන් මාමයිට් කන්නයි.....................සැරසෙන්නේ :lol:
    කන් හැදී අරන් ඇයි බන් යුද්දෙට..................එන්නේ :no:
    අහක ඉන්න නයි ටික දාගෙන.......................රෙද්දේ :dull:
    යයි තොපි ලිදේ පතුලට හු හඩ.......................මැද්දේ :P
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අපි දන ගහන් නෑ කොල්ලෝ නරි ලගදී.....
    ගැන් බැන් කරන හැටි කියලා දෙමි ලගදී...

    ගුලියයි තෝයි වාගෙය් බොල පොල් කෑලී....
    අම්මප කටට දෙනවා බොට මගෙ මල්ලී......:frown:

    ගැන් බැන්ග්‍ කරනවලු මුන් දානවා................බාසා
    බලපන් රිදුම් දෙයි තොපේ ඇටයක්.................පාසා
    ඇරලා හදට දෙන්නව නැතුවම.......................නාසා
    පලනවා තොපේ පුකවල් එහෙමද ??..............ආසා :rolleyes:
     
    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    සිංහයෝ වෙන්නේ නෑ බලු මොන කල.............ආවත්
    තණකොළ කන්නේ නෑ උන් නියගය................ආවත්
    උබ තණකොළ කකා මොන ගොන් පද..............කීවත්
    සමකල හැකිද උබ ගුලියට රජ..........................වුවත්

    රා බිවු විලස එදවස කොස් ඇට මීයෙක්
    සිහි උන මෙමට මෙය දැක්කම ආයෙත්
    අම්මපා මොටද උපමා උපමේය තව තවත්
    අයියෝ මෙන්න සින්හ වෙස් කැනහිලෙක්
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    රා බිවු විලස එදවස කොස් ඇට මීයෙක්
    සිහි උන මෙමට මෙය දැක්කම ආයෙත්
    අම්මපා මොටද උපමා උපමේය තව තවත්
    අයියෝ මෙන්න සින්හ වෙස් කැනහිලෙක්

    උබ ගැන හිතපු හැටිනම් දැන් ඇත්ත..........වෙලා
    තාලය නැති බෝගේ කවි මට තිත්ත..........වෙලා
    තව දුරටත් මොටද කවි වල අනේ...... මන්ද බන් උබේ කිසි තාලයක් නෑ දැන් මමත් තාලයක් නැතුව ඔහේ කියෝනව .....
    මෙහෙම නම් ඉතින් කවි ඕන එකෙක්ට කියන්න පුළුවන්නේ ඔන්න මාත් එහෙම කියනවා ........:dull:

    images
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    ඉල්ලන් මාමයිට් කන්නයි.....................සැරසෙන්නේ :lol:
    කන් හැදී අරන් ඇයි බන් යුද්දෙට..................එන්නේ :no:
    අහක ඉන්න නයි ටික දාගෙන.......................රෙද්දේ :dull:
    යයි තොපි ලිදේ පතුලට හු හඩ.......................මැද්දේ :P

    අයියේ උඹ ගුලිය කුඩු කර ගන්නට යන්නේ......
    න‍යි ටික නෙමෙයි තොපි ගැරඩියි පෙන නෑ නේ.....
    ගැරඩි මරල අපි නෑනේ පව් ගන්නේ......
    එනවා නම් වරෙන් සෙම යන්නට දෙන් නේ......
    :lol:
    මචන් සැර වැඩි නම් sorry. තරහින් නෙමෙය් නැත් නම් තාලෙ අවුල් වගේ ඒකයි (තොපි වගේ වචන) දැම්මෙ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අද ඊයේ ඇවිත් නූලට මේ ............පැටියන්
    නොහොබී මෙතන හැසිරෙන යුරු මේ ...හැටියන්
    ඇහැරන්නද ඕන දැන් නින්දෙන් ......කොටියන්
    දැනගවු සලන්කන්ට නූලේ ........වැඩිහිටියන්
    :growl::growl::growl:

    අද ඊයේ ආවට මං ත්‍රෙඩ්.................එකට
    නෑ කාගෙවත් සිත් රිදවා ගොස්..........යන්ට
    ඉද හිට හරුපයක් කීවට මගෙ කැ#......කමට
    කොහ කොතනදිත් සලකමි.......වැඩිහිටියන්ට
    :rolleyes::love:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    උබ ගැන හිතපු හැටිනම් දැන් ඇත්ත..........වෙලා
    තාලය නැති බෝගේ කවි මට තිත්ත..........වෙලා
    තව දුරටත් මොටද කවි වල අනේ...... මන්ද බන් උබේ කිසි තාලයක් නෑ දැන් මමත් තාලයක් නැතුව ඔහේ කියෝනව .....
    මෙහෙම නම් ඉතින් කවි ඕන එකෙක්ට කියන්න පුළුවන්නේ ඔන්න මාත් එහෙම කියනවා ........:dull:

    images

    සුනන්ද කොලුවො උඹ ගන්නට එපා දුකක්.....
    කොයි පොඩි එකත් දවසක තනනවා රටක්.....
    පුලු පුලුවන් ලෙසට තියපන් තාල තවත්......
    හැකි වෙයි ගන්න බොට කවියෙන් Master ඩිගිරි එකක්........:D
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උබ ගැන හිතපු හැටිනම් දැන් ඇත්ත..........වෙලා
    තාලය නැති බෝගේ කවි මට තිත්ත..........වෙලා
    තව දුරටත් මොටද කවි වල අනේ...... මන්ද බන් උබේ කිසි තාලයක් නෑ දැන් මමත් තාලයක් නැතුව ඔහේ කියෝනව .....
    මෙහෙම නම් ඉතින් කවි ඕන එකෙක්ට කියන්න පුළුවන්නේ ඔන්න මාත් එහෙම කියනවා ........:dull:

    images

    ගුලියෝ එපා සිත් රිදවනු...................මෙලෙස
    උබ මෙන් හපන් නැත ඌ කවි කීමට..........දස්ස
    කොල්ලෝ එපා සිත් රිදවා ගනු ගසමින්....පිටිපස්ස
    හැකි විදියට ගොතාපන් නොම ගසමින් .......පස්ස

    :frown::no:
     
    Last edited:

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    උබ ගැන හිතපු හැටිනම් දැන් ඇත්ත..........වෙලා
    තාලය නැති බෝගේ කවි මට තිත්ත..........වෙලා
    තව දුරටත් මොටද කවි වල අනේ...... මන්ද බන් උබේ කිසි තාලයක් නෑ දැන් මමත් තාලයක් නැතුව ඔහේ කියෝනව .....
    මෙහෙම නම් ඉතින් කවි ඕන එකෙක්ට කියන්න පුළුවන්නේ ඔන්න මාත් එහෙම කියනවා ........:dull:

    images

    හරි හරි ගුලියො උබ දස්සය කවි වලට
    තාලෙ නැතත් වැදුනා නේද බොක්කට
    තිබුනද එහෙමනම් අර රන්චාගොඩ ලමයට
    උබ ඔය කියන තාලය මහ ලොකුවට
     
    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    සුනන්ද කොලුවො උඹ ගන්නට එපා දුකක්.....
    කොයි පොඩි එකත් දවසක තනනවා රටක්.....
    පුලු පුලුවන් ලෙසට තියපන් තාල තවත්......
    හැකි වෙයි ගන්න බොට කවියෙන් Master ඩිගිරි එකක්........:D

    හරි හරි ගුලියො උබ දස්සය කවි වලට
    තාලෙ නැතත් වැදුනා නේද බොක්කට
    තිබුනද එහෙමනම් අර රන්චාගොඩ ලමයට
    උබ ඔය කියන තාලය මහ ලොකුවට
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මම දැන් යන්න යනවා පොඩි පැටවුන්නේ......
    ගුලියෝ එපා රිදවනු තව හිත මුන්ගේ......
    ඇවිදින් හෙටත් බලනව මම මේ පැත්තේ.....
    තලනව රිදෙව්වොත් ඇට දෙක හිත උන්ගේ........:cool:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම දැන් යන්න යනවා පොඩි පැටවුන්නේ......
    ගුලියෝ එපා රිදවනු තව හිත මුන්ගේ......
    ඇවිදින් හෙටත් බලනව මම මේ පැත්තේ.....
    තලනව රිදෙව්වොත් ඇට දෙක හිත උන්ගේ........:cool:

    පල පල ගිහිං වර ගෙට උදයෙම මේ.............පැත්තේ
    ගුලියා කී කතා ඒ හැටි නොම ගත................යුත්තේ
    පොඩි පැටවුන්ගෙ සිත් එලෙසට නොම රිදවිය....යුත්තේ
    එතනදි නම් කොල්ලෝ උබ හරි බව පිලිගත ....යුත්තේ

    :baffled:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    පල පල ගිහිං වර ගෙට උදයෙම මේ.............පැත්තේ
    ගුලියා කී කතා ඒ හැටි නොම ගත................යුත්තේ
    පොඩි පැටවුන්ගෙ සිත් එලෙසට නොම රිදවිය....යුත්තේ
    එතනදි නම් කොල්ලෝ උබ හරි බව පිලිගත ....යුත්තේ

    :baffled:

    :love:
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    තැටිය රත් උනු වෙලාවෙ .. වැඩට බැස්සා මාත් යාළුවේ ...

    යහමින් අනාලා
    ලුනු පොල් කොච්චි පදමට දමලා
    වට පිට බලාලා
    දැම්මා රොටියක් රව්මට කපාලා..
     
    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    පල පල ගිහිං වර ගෙට උදයෙම මේ.............පැත්තේ
    ගුලියා කී කතා ඒ හැටි නොම ගත................යුත්තේ
    පොඩි පැටවුන්ගෙ සිත් එලෙසට නොම රිදවිය....යුත්තේ
    එතනදි නම් කොල්ලෝ උබ හරි බව පිලිගත ....යුත්තේ

    :baffled:

    ඇහුවයින් ඇහුවෙ නෑ අම්මප මෙහෙම කතා
    යන්නට හිතෙනවා පරලොව සුවය පතා
    මේ එලකිරියෙ ඉන්නට ඉඩ නොදී මකා
    හිතෙනවා අබරන්න ගුලියගෙ සුනක කටා
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගුලියා ඇවිදිනුත් නෑ උගෙ හිත බිදුනා දෝ
    චතුවා ඇවිදිනුත් නෑ තවමත් ට්‍රේනින් දෝ
    කිබුලා ඇවිදිනුත් නෑ අඹුවට බිය වී දෝ
    ලූලා නැති වලේ කනයා පණ්ඩිත වී දෝ
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ළමා දිනේ

    :lol:Gud morning ඔන්න ආවා පියාඹලා...........
    පොඩි උන්ගේ දවස කොල්ලෝ උදා වෙලා........
    ළමා දිනේ දා පොඩ්ඩක් අරන් වෙලා......
    දරුවන් සුරකින්න අත දෙමු එකතු වෙලා.....
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මම යනව යන්න......

    මේකෙ ඉන්න එඋන් බුදිද.......
    මම යනව යන්න......
    මදැයි කවි අහන්න ආව........
    ඔයිට වැඩිය හොදයි මමම කවි ලියන් මමම අහන එක........ :no: