අළුත්_කවි

sunandamalli

Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    මේකෙ ඉන්න එඋන් බුදිද.......
    මම යනව යන්න......
    මදැයි කවි අහන්න ආව........
    ඔයිට වැඩිය හොදයි මමම කවි ලියන් මමම අහන එක........ :no:


    මම නම් ඉන්නවා එනමුත් නෑ සද්දේ
    වැදුනෙ මටමමයි මම ගුලියට විද්දේ
    අපි පොඩි වැඩියි බන් මේ ලොකු උන් මැද්දේ
    මොකටද තවත් චා වෙන්නෙ මේ රෙද්දේ
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මම නම් ඉන්නවා එනමුත් නෑ සද්දේ
    වැදුනෙ මටමමයි මම ගුලියට විද්දේ
    අපි පොඩි වැඩියි බන් මේ ලොකු උන් මැද්දේ
    මොකටද තවත් චා වෙන්නෙ මේ
    රෙද්දේ


    :frown:
    කියන්නෙ මම මචන් මගෙ හිතවත් කමට....
    හිතන්න උඹ එපා ඒ ගැන ලොකුවටම.......
    ගුලියා ඒ කිව්වෙ උගෙ ඇති කැ__ කමට........
    දීපන් ගුලියො උඹ කවිකම ලමයෙකුට......
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    :frown:
    කියන්නෙ මම මචන් මගෙ හිතවත් කමට....
    හිතන්න උඹ එපා ඒ ගැන ලොකුවටම.......
    ගුලියා ඒ කිව්වෙ උගෙ ඇති කැ__ කමට........
    දීපන් ගුලියො උඹ කවිකම ලමයෙකුට......

    ;);)
    ela ela edagena yaman
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගුලියා ඇවිදිනුත් නෑ උගෙ හිත බිදුනා දෝ
    චතුවා ඇවිදිනුත් නෑ තවමත් ට්‍රේනින් දෝ
    කිබුලා ඇවිදිනුත් නෑ අඹුවට බිය වී දෝ
    ලූලා නැති වලේ කනයා පණ්ඩිත වී දෝ
    ලූලා නැති වලට පණ්ඩිත ආදා ය
    අඹුව මගේ මාහට නිසි තැන දේය
    නමුත් කොරන රස්සාවේ කරුමයය
    ඇවිදින් කවි ගොතන්නට ඉඩ වර නෑය.:(:dull::dull:
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    ;);)
    ela ela edagena yaman


    උබ හරි මචන් මට තේරෙනවා හොදට
    ගුලිය දෙයිද කවි කම උගෙ ලමයෙකුට
    පිස්සු දොදොල් පීකුදු බන් හිතෙනකොට
    එහෙම උනොත් ඉවරයි උගෙ හැකර කට
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    :frown:
    කියන්නෙ මම මචන් මගෙ හිතවත් කමට....
    හිතන්න උඹ එපා ඒ ගැන ලොකුවටම.......
    ගුලියා ඒ කිව්වෙ උගෙ ඇති කැ__ කමට........
    දීපන් ගුලියො උඹ කවිකම ලමයෙකුට......

    උබ හරි මචන් මට තේරෙනවා හොදට
    ගුලිය දෙයිද කවි කම උගෙ ලමයෙකුට
    පිස්සු දොදොල් පීකුදු බන් හිතෙනකොට
    එහෙම උනොත් ඉවරයි උගෙ හැකර කට
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    උබ හරි මචන් මට තේරෙනවා හොදට
    ගුලිය දෙයිද කවි කම උගෙ ලමයෙකුට
    පිස්සු දොදොල් පීකුදු බන් හිතෙනකොට
    එහෙම උනොත් ඉවරයි උගෙ හැකර කට


    :lol:
    සුනන්ද මල්ලි උඹ වාගෙයි හොද කොල්ලා......
    මොනවා උනත් මොලයක් තියනව හැදිලා.......
    ගුලියා බිරුවාට සද්දෙන් වගෙ බල්ලා............
    මක්කම ගියත් ඕකව මරනව Allah..............
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    :lol:
    සුනන්ද මල්ලි උඹ වාගෙයි හොද කොල්ලා......
    මොනවා උනත් මොලයක් තියනව හැදිලා.......
    ගුලියා බිරුවාට සද්දෙන් වගෙ බල්ලා............
    මක්කම ගියත් ඕකව මරනව Allah..............


    පට්ටයි මචන් උබනම් එස් පී සුමුදු.
    මැද්දට දමමු ගුලියව අරගෙන මුහුදූ.
    වලියක් නැතුව ජොලියක් නෑ නේද සුදූ.
    දත් කිබුලටත් දෙමු ඔන්නම් වෙන්න කුදූ.
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    පට්ටයි මචන් උබනම් එස් පී සුමුදු.
    මැද්දට දමමු ගුලියව අරගෙන මුහුදූ.
    වලියක් නැතුව ජොලියක් නෑ නේද සුදූ.
    දත් කිබුලටත් දෙමු ඔන්නම් වෙන්න කුදූ.

    ;)
    දත් කිඹුලටත් දත් ටික මැදගෙන එන්න......
    තුසිතය උනත් වැඩි නෑ බන් කෙල ගන්න.....
    සාතන් ගොයිය නන් හොද වගෙ සෙට් වෙන්න.....
    උඹ ඇර ගනින් මන් එන්නම් බේරන්න.......
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18

    ;)
    දත් කිඹුලටත් දත් ටික මැදගෙන එන්න......
    තුසිතය උනත් වැඩි නෑ බන් කෙල ගන්න.....
    සාතන් ගොයිය නන් හොද වගෙ සෙට් වෙන්න.....
    උඹ ඇර ගනින් මන් එන්නම් බේරන්න.......


    ආ එල මචන් දැන් මට අවසර ලැබුනා
    එක පාරටම මගෙ මර බිය බොල සිදුනා
    පෙති පෙති කපා උන් එක ගොඩකට ගසනා
    වලියට මම මිසක් වෙන උන් නැත හපනා
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ලූලා නැති වලට පණ්ඩිත ආදා ය
    අඹුව මගේ මාහට නිසි තැන දේය
    නමුත් කොරන රස්සාවේ කරුමයය
    ඇවිදින් කවි ගොතන්නට ඉඩ වර නෑය.:(:dull::dull:

    ලූලා නැති වලේ කවුරුද පණ්ඩිත......ආදා
    දොස්තර කමක් උබ හට කරුමය......වූදා
    ඩිසයින් කරන මං ගැන කුමටද........වාදා
    කිබුලෝ වරෙං ඉද හිට හරි වෙමු......වාදා

    ;)
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ;)
    දත් කිඹුලටත් දත් ටික මැදගෙන එන්න......
    තුසිතය උනත් වැඩි නෑ බන් කෙල ගන්න.....
    සාතන් ගොයිය නන් හොද වගෙ සෙට් වෙන්න.....
    උඹ ඇර ගනින් මන් එන්නම් බේරන්න.......

    ආසයි උබේ අත පය දෙක ......ගලවන්න
    ඕනා නෑනෙ ගැරඩින් හට වද .....දෙන්න
    කිබුලෝ ඇවිත් මූ හට පහදා ......දෙන්න
    ඕන නෑනෙ මං පව් පුරවා ..........ගන්න
     

    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    ඕන එකෙක් වර අපි කරනවා නොන්ඩි
    දැන් අපි තමයි මෙහි රන් කරනා චන්ඩි

    උන් සෙට් වෙලා අවොත් බොල නෝන්ඩි
    මතක් වෙද්දි බඩ දනවා අයියෝ අයියන්ඩි
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඕන එකෙක් වර අපි කරනවා නොන්ඩි
    දැන් අපි තමයි මෙහි රන් කරනා චන්ඩි

    උන් සෙට් වෙලා අවොත් බොල නෝන්ඩි
    මතක් වෙද්දි බඩ දනවා අයියෝ අයියන්ඩි

    සිංහයො නෑ මල්ලි ලැගලා එක්කන් ...... හිවල්ලු
    අපි නෑ මල්ලි මරලා තනි අණ්ඩෙ..... කුකුල්ලු
    ආසයි පොර කන්න ඇත්නම් පොර.....කුකුල්ලු
    දැන් කෝ චන්ඩි ගහපන් දණ..............වහල්ලු

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එල උබත් දීපං සහයෝගයක් අප් වෙලා යන්න ;):cool:
    මට චතුපැටියට වගේ ඔය සීන් රස කරලා ලියන්න බෑ බං..
    මූ තමයි ඕවාට සුපිරිම වැඩකරු
    9.gif
    9.gif
    :cool: