ආගම් විශ්වාස කරන්නෙ නැති අය අධ්‍යාත්මිකව දියුණුයි උඹ කියන එවුන්ට වඩා. ආත්ම විශ්වාසය තියන මිනිස්සු ලෝකෙ දියුණු කරනව. නැති මිනිස්සු ආගම් පස්සෙ යනව.
අද අපේ ජීවිත මේ තත්වෙ තියෙන්නෙ විද්‍යාව හින්දද බුද්ධාගම හින්දද? ඔය ගොඩ දෙනෙක් බුද්ධාගම දන්නෙත් නෑ.
.පින් පව් , අපාය දිවය ලෝකය, කර්මය වගේ ඒවා තියෙන්නේ මිනිස්සු පවට බය කරල පිනට යොමු කරන්ඩ කියලයි මම හිතන්නේ. නැතුව ඇත්තටම අපි කරන දේවල් වලට ලබන ආත්මේ හරි මේ ආත්මේ හරි පලදෙනව කියල නං විස්වාස කරන්නේ නෑ බං. එහෙම විස්වාස නොකරන්නෙ විද්‍යාවෙන් ඔප්පු කරල නැති හින්ද නෙවේ. ඇත්තටම මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ එහෙමනං එක මහා ගොන් ක්‍රමයක් හින්ද. (මමත් උපතින් බෞද්දයෙක්).ඔය කියන බලු වැඩ වෙලා තියෙන්නෙ විද්‍යාව හින්දද? ලෝකෙ හුගක් යුද්ධ වලට මුල් වෙලා තියෙන්නෙ ආගම. අපේ රටේ තිබ්බ යුද්ධෙ උනත් ආගම් යුද්ධයක් විදිහට සමහර බටහිර රටවල් හදුන්වනව. ආගම් විශ්වාස කරන්නෙ නැති අය වැරදි වැඩ කරනව අඩුයි. මේව ගැන හුගක් කතා වෙනව දැන් ලංකාවෙ බ්ලොග් වල. ඒව එකක්වත් දැක්කෙ නැද්ද?athma wishwase thiyen unt loke nethi karannath puluwn.
ow ada api me thathwe inne widyaw nisa.ekane me loke yudda,mineemarum horakan apachara mekee nokee siyalu asikkitha weda thiyenne.buddhagam hemom hariyt dannwa nm mewage de we nne ne.
mn anek agam gena nemei kiwwe buddhagama gena.ekathama mn kiwwe buddhagama hariyat pili gannawanm owa keeykatawath wenne ne.pilinogena ewa karn ek wenadeyk.anik oya agam pili nogann ratawal wala thiyenne deva wadi agam.ithin ewa pili geneem one ne thamai.agam anik wishwas kar kar inne nethuw pilipedeemai kalayuthu.mn kiwwe buddhagamaඔය කියන බලු වැඩ වෙලා තියෙන්නෙ විද්‍යාව හින්දද? ලෝකෙ හුගක් යුද්ධ වලට මුල් වෙලා තියෙන්නෙ ආගම. අපේ රටේ තිබ්බ යුද්ධෙ උනත් ආගම් යුද්ධයක් විදිහට සමහර බටහිර රටවල් හදුන්වනව. ආගම් විශ්වාස කරන්නෙ නැති අය වැරදි වැඩ කරනව අඩුයි. මේව ගැන හුගක් කතා වෙනව දැන් ලංකාවෙ බ්ලොග් වල. ඒව එකක්වත් දැක්කෙ නැද්ද?
විස්වාස නොකරමි.පින් පව් , අපාය දිවය ලෝකය, කර්මය වගේ ඒවා තියෙන්නේ මිනිස්සු පවට බය කරල පිනට යොමු කරන්ඩ කියලයි මම හිතන්නේ. නැතුව ඇත්තටම අපි කරන දේවල් වලට ලබන ආත්මේ හරි මේ ආත්මේ හරි පලදෙනව කියල නං විස්වාස කරන්නේ නෑ බං.

මූ දියුණු රටවල් දියුණු රටවල් කියන්නෙ සල්ලි තියෙන රටවල් බං,යකෝ අරාබියත් දියුනුයි තමයි.ගිහින් බලපන් මිත්‍යා විස්වාස කොච්චර තියෙනවද කියලා![]()
ඔය කියන බලු වැඩ වෙලා තියෙන්නෙ විද්‍යාව හින්දද? ලෝකෙ හුගක් යුද්ධ වලට මුල් වෙලා තියෙන්නෙ ආගම. අපේ රටේ තිබ්බ යුද්ධෙ උනත් ආගම් යුද්ධයක් විදිහට සමහර බටහිර රටවල් හදුන්වනව. ආගම් විශ්වාස කරන්නෙ නැති අය වැරදි වැඩ කරනව අඩුයි. මේව ගැන හුගක් කතා වෙනව දැන් ලංකාවෙ බ්ලොග් වල. ඒව එකක්වත් දැක්කෙ නැද්ද?


•ගමක හිටියාලු කසිප්පු පෙරන එකෙක්. මූ කසිප්පු බිස්නස් එකෙන්ම දියුණු වෙලා පොලිසිය පවා අල්ලෙ නටවන තත්වෙට ආවලු. ඒත් අන්තිමේදි මූ මැරුනෙ සිරෝසීස් හැදිලා. අරක්කු කසිප්පු තියා බියර් වත් බොන්නෙ නෑලු. මැරෙන්න කලින් සෑහෙන්න විඳෙව්වාලු.
•හරක් මරණ මිනිහෙක් හිටියලු. මූ හරකා මරන්න කලින් පණ පිටින් ඉදිද්දිම උගෙ දිව කපනවලු. ගැඹුරු තෙලේ බැදලා කනවාලු. කාලයක් යනකොට උගුරෙ ගෙඩියක් ආවලු. එන්න එන්න විශාල වෙලා කෑම ගිලින්නත් බැරි වුනාලු. ඒ පිළිකාවක්. දොස්තරලා දිව කැපුවලු උගුරෙන්ම. පිළිකාව හොඳ වුනා ඒත් දිව නෑ. දිව උගුරට හයිවෙන තැන තමා පිළිකාව ඇවිල්ලා තියෙන්නෙ. පස්සෙ ටික දවසක් හොඳට හිටියලු. ආයි උගුරෙ ගෙඩිය ආවලු. ඒකෙන්ම ගිලින්නත් බැරි වෙලා හුස්ම ගන්නත් අමාරු වෙලා සෑහෙන දුකක් විඳලා ඒ මිනිහා මැරුණලු.
•අපේ ගමේම හිටියා මිනිහෙක් ඌ රටට ලෝකෙට පේන්න කරපු එකම නරක වැඩේ කසිප්පු බිව්ව එක. ඌ කුලී වැඩ එහෙම කලා. ගේක බලු පැටව් එහෙම ඉපදුනාම මිනිස්සු මුට දීලා සල්ලිත් දීලා කියනවා ඔය පන්සලකින් හරි කොහෙන්හරි දාපන් කියල. මූ ඔක්කොම ලැට් වළටලු දැම්මෙ. තව ඒ වගේ වැඩ ගොඩක් කලාලු. අන්තිමට මූනෙ ගෙඩියක් ආවා. බලද්දි පිළිකාවක්. වම් කම්මුල පුරාම පැතිරුණා. අලි විසාල තුවාලයක්. ලඟට යන්න බෑ ගන්දස්සාරෙ. කම්මුල හිල් වෙලා කටේ දත් පවා පේනවා. අප්පිරියා නිසාම මිනිස්සු උගෙ කිට්ටුවටවත් ආවෙ නෑ. අන්තිමට ඔහොම සෑහෙන දුක් විඳලා ඌ මළේ. ඉතින් මේවා වෙන්නෙ කර්මය නිසා නොවේනම් මොකක් නිසාද?

mama nan ahala thiyenawa bohoma lassanata jeewath wela marichcha satthu marapu aya gana![]()

උබට බුදු දහම ගැන මූලික දැනුමක්වත් නෑ වගේ. දාන කමෙන්ට් වලින් කිවුවෙ.![]()
බොරුවට නිදාගෙන ඉන්න කෙනෙක්ව කවදාවත් ඇහැරවන්න බෑ මචන්...සමහර මිනිස්සු දුක් විඳිනවා, සමහරු සැප විඳිනවා ඒක එහෙම වෙන්න හේතුව මොකක් කියලද උඹ හිතන්නේ?