උඹල පව් පින් විස්වාස කරනවද?

උඹල පව් පින් විස&#3530

  • විස්වාස කරනවා

    Votes: 178 87.3%
  • විස්වාස කරන්නෙ නෑ

    Votes: 26 12.7%

  • Total voters
    204

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,758
    23,442
    113
    තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට
    උබ අඩුම ගානෙ බුද්දාගම තියා විද්‍යාවවත් හරියට දන්නවද?
    ලෝකෙම ශ්‍රේශ්ඨ විද්‍යඥයෙක් වෙච්ච ආතර් සී.ක්ලාර්ක් මහත්තයත් කියල තියෙනවා අනාගතේ සියලුම ආගම් නැතිවෙලා බුදු දහම පමණක් ඉතුරු වෙයි කියල. ඒ වගේම බටහිර රටවල්වල ගොඩක් දෙනෙක් දැන් බුදු දහම හදාරනවයි කියල උබ දන්නවද?. සමහරු තමන්ගෙ ආගම් අත ඇරල. සමහරු ආගම් වලින් වෙන් වෙන්නෙ නැතුව.ඒ ගොඩක් දෙනා ඔය උබ කියන විදිහෙ,විද්‍යාවෙන් ඉහලට ගිය අය තමා. පොඩ්ඩක් සර්ච් එකක් දාලා බලහන්.

    මිනිස්සු ලෝකෙ රොටියක් කියල හිතන් හිටිය කාලෙ තමා බුදුන් වහන්සේ පෘතුවිය,සෞරග්‍රහ මණ්ඩලය ගැන විතරක් නෙමේ මන්දාකිනි ගැනත් කිවුවෙ. විද්‍යාව කියන්නෙ දියුණු වෙන දෙයක්. බුදු දහම කියන්නෙ සර්ව සම්පූර්ණ දෙයක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පව් පින් කියල එකක් තිබ්බත් එකයි නැතත් එකයි, විස්වාස කරන එවුන් කරපල්ල නැති එවුන් නිකන් හිටපල්ල. වැරදි නොකර හිටපල්ලා එච්චරයි. ඕකට ආය ගහ මරාගන්ඩ ඕනේ නෑ මෙතන.:cool::cool:
     
    truth wins

    Banned
    Sep 30, 2015
    71
    7
    0

    මිනිස්සු ලෝකෙ රොටියක් කියල හිතන් හිටිය කාලෙ තමා බුදුන් වහන්සේ පෘතුවිය,සෞරග්‍රහ මණ්ඩලය ගැන විතරක් නෙමේ මන්දාකිනි ගැනත් කිවුවෙ. විද්‍යාව කියන්නෙ දියුණු වෙන දෙයක්. බුදු දහම කියන්නෙ සර්ව සම්පූර්ණ දෙයක්.

    correction. budu hamuduruwongen loke arambe gana ahauwama ewa gana ahanna epai kiwwa.

    MGkamalZ

    Junior member
  • Mar 13, 2011
    75
    4
    8
    විශ්වාස කරනවා..

    ඕක අහන්නමද බං එකවුන්ට් එකක් හැදුවෙ..
    විශ්වාස කරනවා..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    correction. budu hamuduruwongen loke arambe gana ahauwama ewa gana ahanna epai kiwwa.

    අනේ පලයන් බන් යන්න බොරු කියන්නේ නැතුව.
    උබ කියපු දේ පිලිගන්න පුලුවන් සාධයක් එක්ක කියහන්කෝ කොයි වෙලේද කවුරු ඇහුවාමද බුදු හාමුදුරුවෝ එහෙම කිව්වේ කියලා.
    බුදු හාමුදුරුවෝ කවදාවත් ප්‍රශ්නයක් ඇහුවාම අහන්න එපා කියලා නෑ.
    අනන්තය කියන එක සොයන්න එපා ඒක නිශ්පල ක්‍රියාවක් කියලා නම් කිව්වා මොකද නිමක් නැති නිසා.
     
    ube buddagama gana daneema ekenma pahadili :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ube buddagama gana daneema ekenma pahadili :(

    උබේ දැනීමවත් මගේ දැනීමවත් නෙවෙයිනේ මම කිව්වේ.
    උබ කිව්ව ප්‍රකාශය ඔප්පු කරපන්.
    අඩුගානේ එහෙම කියලා තියන සූත්‍රයක්වත් කියහන්කෝ.
    තමන් දෙයක් කියනවානම් ඒ දේ කෙනෙක් ඇහුවාම ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
    නැත්තම් කටපියන් ඉන්න ඕන.

    truth wins

    Banned
    Sep 30, 2015
    71
    7
    0
    උබේ දැනීමවත් මගේ දැනීමවත් නෙවෙයිනේ මම කිව්වේ.
    උබ කිව්ව ප්‍රකාශය ඔප්පු කරපන්.
    අඩුගානේ එහෙම කියලා තියන සූත්‍රයක්වත් කියහන්කෝ.
    තමන් දෙයක් කියනවානම් ඒ දේ කෙනෙක් ඇහුවාම ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
    නැත්තම් කටපියන් ඉන්න ඕන.

    uba poddak wath danne na ne Ananda hamuduruwo budu hamuduruwongen loke arambe gana ahapu bawa...

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    correction. budu hamuduruwongen loke arambe gana ahauwama ewa gana ahanna epai kiwwa.

    එහෙම අහන්න එපා කිව්වේ ඒ ගැන තේරුම් කරලා වැඩක් නැති නිසා .. මොකද ඒක හොයන්න මහන්සි වෙන කාලය තමන්ට වැඩක් කරන්න යොදවන්න පුළුවන් , ඒක කියල දුන්නයි කියල මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් හැකියාවක් නැති නිසා .. කොහෝම හරි බුදු හාමුදුරුවෝ , අපි මේ ජීවත් වෙන ලෝකේ සහ , ලෝකෙන් එපිට සරල , මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් කාරනා ගැන මිනිස්සුන්ව දැනුවත් කරා .. :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    uba poddak wath danne na ne Ananda hamuduruwo budu hamuduruwongen loke arambe gana ahapu bawa...

    ඕන කෙනෙක්ට කියන්න පුලුවන් ආනන්ද හාමුදුරුවෝ මෙහෙම කිව්වා,බුදු හාමුදුරුවෝ මෙහෙම කිව්වා කියලා.
    උබට ඔය අයිඩියා එක දැම්මේ කවුද කියන්න නම් මම දන්නේ නෑ ඒත් ලගපාත පන්සලක් තියනවානේ.
    ඒ පන්සලේ හාමුදුරුවෝ කෙනෙක්ගෙන් අහපන්කෝ උබ ඔය මට කිව්ව කතාව ඇත්තක්ද කියලා.

    http://blogs.transparent.com/thai/creation-according-to-buddha/

    Last edited:

    truth wins

    Banned
    Sep 30, 2015
    71
    7
    0
    වැඩක් නැත්තේ උබට ඒක කිව්වට උබට තේරුම් ගන්න තරම් මානසික ශක්තියක් නැති හින්ද !

    ekiyanne Ananda hamuduruwonta තේරුම් ගන්න තරම් මානසික ශක්තියක් නැති හින්ද?

    Ethakota Professor Stephen Hopkins wage ayata puluwan :D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ekiyanne Ananda hamuduruwonta තේරුම් ගන්න තරම් මානසික ශක්තියක් නැති හින්ද?

    Ethakota Professor Stephen Hopkins wage ayata puluwan :D

    Professor Stephen Hopkins වගේ අය මේ විශ්වයෙන් දැකල තියෙන්නේ 1% ටත් වඩා අඩු කොටසක් කියල තමා මං නං හිතන්නේ .. මේ නවීන විද්‍යාවේ විද්‍යාඥයෝ මොකක් හරි මතයකට එන්නේ නිගමනයක් මත , සමහර විට ඒ නිගමන වැරදි වෙන්න පුළුවන් , අපිට ඒව හරියටම මෙහෙමයි කියල කියන්න බෑ .. උදාහරණයක් විදිහට මෙහෙම කියන්නන් ..

    මේ මොහොත තෙක් විද්‍යාවෙන් සොයා ගන්න ලද බොහෝ දේවල් පිලිබඳ බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා ...
    ඒ වගේම ඉස්සරහට විද්‍යාවෙන් සොයා ගන්න බොහෝ දේවල් ඒවා හොයා ගත්ත දවසටත් අපි දැනගන්නවා ඒවා මේ බුද්ධ දේශනාවේ කලින්ම සඳහන් වෙලා තියෙනවා නේද කියල ...

    අන්න එතකොට මං නිගමනයකට එනවා , බුද්ධ දේශනාව කියන්නේ අපේ මේ නවීන විද්‍යාවෙන් සොයා ගන්න දේවල් පිලිබඳ නවීන විද්‍යාවට කලින් අපව දැනුවත් කිරීමක් කියල .. ඒ හින්ද සමහරුන්ට බුද්ධ ධර්මය මැජික් වගේ පෙන්න පුළුවන් ..

    උබ අද ඔය ප්‍රශ්නේ ඇහුව වගේම ඒ කාලෙත් ඔය ප්‍රශ්නේ තියපු සෑහෙන්න පිරිසක් හිටිය .. උබට උත්තරේ දැනගන්න සිරාවටම උවමනාවක් තියෙනව් නං මේ වීඩියෝ එක බලපන් .. :)

    attha mekai. budu hamuduruwoth anith agamika nayakayo wagema samnya pudgalayek witharai. minissu thamai e manussayawa dewathwaye la salakuwe. eka minissunge hati.

    ithin budu hamuduruwo danan hitiya minissunta loke arambaya gana dana ganna one bawa. ekata uttharayak nathi nisa thamai arama kiwwe :yes:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    attha mekai. budu hamuduruwoth anith agamika nayakayo wagema samnya pudgalayek witharai. minissu thamai e manussayawa dewathwaye la salakuwe. eka minissunge hati.

    ithin budu hamuduruwo danan hitiya minissunta loke arambaya gana dana ganna one bawa. ekata uttharayak nathi nisa thamai arama kiwwe :yes:

    හා බං :rofl: උබ එහෙම හිතනවා නං හිතපන් .. අපි හැමෝම යැපෙන්නේ අපේ විශ්වාස මත .. උබේ විශ්වාසේ ඕක වෙන්න ඇති .. ඉතින් උබ උබේ ගමන පලයන් :)

    ආ තව එකක් .. බුදු හාමුදුරුවන්ට දේවත්වයක් ආරුඪ කරන්න කවුරු හරි හදනවා නං ඒක වැරදි , බුදු හාමුදුරුවෝ කියන්නේ ගුරුවරයෙක් ..

    ඔකේ .. ටටා බායි .. :)
     
    truth wins

    Banned
    Sep 30, 2015
    71
    7
    0
    ආ තව එකක් .. බුදු හාමුදුරුවන්ට දේවත්වයක් ආරුඪ කරන්න කවුරු හරි හදනවා නං ඒක වැරදි , බුදු හාමුදුරුවෝ කියන්නේ ගුරුවරයෙක් ..

    budu hamuduruwo kiyanne guruwarayek witharak nan kohomada eka athakin gindarai anith athin jalayai mawanne? owa okkoma poth wala thiyena bullshit witharai.