ආයුබෝවන් යාලුවනේ
..මම cheecy .....ටික කාලයක් ඉදන් මම එළකිරියේ සැරිසැරුවා ....දැන් ඉදන් එළකිරියේ සාමාජිකයෙක් විදිහට බොලාලත් එක්ක එකතු වෙන්න හිතුවා
....අඩු පාඩු එහෙම තියෙයි.ඒ නිසා කස්ටිය කෝඩු කාරයට sorry වෙන්න ඕනි
....එලකිරිය ගැන නොදන්නා දේවල් ගොඩායි ....(රෙප් කියයි ,කොටු කියයි)
...
ගල් මුල් සහ මල් සතුටින් බාරගන්නවා .......එහෙනම් හරිනේ...
හැමෝටම සතුට එළකිරි වගේ ඉතිරේවා....
බුදු සරණයි ...!!!!

..මම cheecy .....ටික කාලයක් ඉදන් මම එළකිරියේ සැරිසැරුවා ....දැන් ඉදන් එළකිරියේ සාමාජිකයෙක් විදිහට බොලාලත් එක්ක එකතු වෙන්න හිතුවා
....අඩු පාඩු එහෙම තියෙයි.ඒ නිසා කස්ටිය කෝඩු කාරයට sorry වෙන්න ඕනි
....එලකිරිය ගැන නොදන්නා දේවල් ගොඩායි ....(රෙප් කියයි ,කොටු කියයි)
...ගල් මුල් සහ මල් සතුටින් බාරගන්නවා .......එහෙනම් හරිනේ...
හැමෝටම සතුට එළකිරි වගේ ඉතිරේවා....
බුදු සරණයි ...!!!!