ආයුබෝවන් ....

cheecy

Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    ආයුබෝවන් යාලුවනේ ;)..මම cheecy .....ටික කාලයක් ඉදන් මම එළකිරියේ සැරිසැරුවා ....දැන් ඉදන් එළකිරියේ සාමාජිකයෙක් විදිහට බොලාලත් එක්ක එකතු වෙන්න හිතුවා:lol: ....අඩු පාඩු එහෙම තියෙයි.ඒ නිසා කස්ටිය කෝඩු කාරයට sorry වෙන්න ඕනි:sorry::sorry:....එලකිරිය ගැන නොදන්නා දේවල් ගොඩායි ....(රෙප් කියයි ,කොටු කියයි):cool::cool: ...

    ගල් මුල් සහ මල් සතුටින් බාරගන්නවා .......එහෙනම් හරිනේ...

    හැමෝටම සතුට එළකිරි වගේ ඉතිරේවා....

    බුදු සරණයි ...!!!!
    :):):):):)