ඒ උනාට බන් ඔය අන්තිමට වැදුන ෂොට් එකෙන් ඒකි පැරලයිස් වෙන්න ඉඩ තියෙනවා..ඔය වගේ මූණට සැර පාරක් වැදීලා වැටෙන අය ගොඩක් දුරට පැරලයිස් වෙනවා..පව්.![]()
අම්මට සිරි..
මෙන්න යකෝ දොස්තර..
අන්න ගිහින් බෙහෙත් දියන් අර කෙල්ලට..
බුදු අම්මෝ උඹට තියෙන කරුණාව..
කොල්ලෙක් වෙනුවෙන් වචනයක් නොකියන ජංගි කොටේ කෙල්ලෙක්ට හුලං පාරක් වැදුනත් මෙතන විළිරුදාවෙන් මර විලාප තියෙනවා.










