මාරු කාසි ඕන තරම්
දීප්ති ප්රමිතා අධිකාරී
ශ්රී ලංකා මහ බැංකුව විසින් මාරුකාසි ඕනෑතරම් නිකුත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ඉදිරි සති දෙක තුළදී මහ බැංකු ශාඛාවල පිහිටුවනු ලබන කවුන්ටර් මගින් මහජනතාවට ඕනෑ තරම් කාසි ලබාගත හැකි වනු ඇත.
යාපනය, ත්රිකුණාමලය, කිලිනොච්චි, මාතර සහ අනුරාධපුර මහ බැංකු කාර්යාලවත් මෙම කවුන්ටර් ස්ථාපිත කෙරේ.
රට තුළ මාරු කාසි හිඟයක් ඇති බවට පසුගිය කාලය තුළ ලැබුණු පැමිණිලි පිළිබඳ සලකා බලා මහ බැංකුව මෙම තීරණයට එළඹ ඇත.

me dawaswala rupiyal dahayak hoyaagana amaaruyne