මාරු කාසි

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මාරු කාසි ඕන තරම්

දීප්ති ප්‍රමිතා අධිකාරී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාරුකාසි ඕනෑතරම් නිකුත් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව ඉදිරි සති දෙක තුළදී මහ බැංකු ශාඛාවල පිහිටුවනු ලබන කවුන්ටර් මගින් මහජනතාවට ඕනෑ තරම් කාසි ලබාගත හැකි වනු ඇත.

යාපනය, ත්‍රිකුණාමලය, කිලිනොච්චි, මාතර සහ අනුරාධපුර මහ බැංකු කාර්යාලවත් මෙම කවුන්ටර් ස්‌ථාපිත කෙරේ.

රට තුළ මාරු කාසි හිඟයක්‌ ඇති බවට පසුගිය කාලය තුළ ලැබුණු පැමිණිලි පිළිබඳ සලකා බලා මහ බැංකුව මෙම තීරණයට එළඹ ඇත.

 
  • Like
Reactions: Elysium

lokka123

Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    01.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කියන්නෙ අපිට රුපියල් දාහෙ කොලයක් වගේ දුන්නාම රුපියලේ කාසි වලිං දාහක් එහෙම ගත්තෑකිද :D :D
    බිල් ගෙවන්න මරු බිලේ ගාන බැංකුවට දීල සත පනහෙ කාසි වලිං වගේ තඩි ගෝනියක් ගැටගහං අරං ගියා නම් පට්ට :baffled: :baffled:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඒ කියන්නෙ අපිට රුපියල් දාහෙ කොලයක් වගේ දුන්නාම රුපියලේ කාසි වලිං දාහක් එහෙම ගත්තෑකිද :D :D
    බිල් ගෙවන්න මරු බිලේ ගාන බැංකුවට දීල සත පනහෙ කාසි වලිං වගේ තඩි ගෝනියක් ගැටගහං අරං ගියා නම් පට්ට :baffled: :baffled:

    ow anith dawase news wala dai maru kasi goniyakuth ekka ubawa kelawakin ahuwuna kiyala.
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    මගේ ගව තියනවා කැට 11 පුරවල 5, 10 කාසි. ඔව්