මේකෙ ඉන්න එඋන් බුදිද.......
මම යනව යන්න......
මදැයි කවි අහන්න ආව........
ඔයිට වැඩිය හොදයි මමම කවි ලියන් මමම අහන එක........![]()
මම නම් ඉන්නවා එනමුත් නෑ සද්දේ
වැදුනෙ මටමමයි මම ගුලියට විද්දේ
අපි පොඩි වැඩියි බන් මේ ලොකු උන් මැද්දේ
මොකටද තවත් චා වෙන්නෙ මේ රෙද්දේ







