Sinduwen Sinduwa II

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
නීල සිඳු දිය යහන වාගෙමයි ආදරේ
ප්‍රාර්ථනා රැළි පිසේ විසිර යලි සැඟවෙයි ආදරේ
සීත සුව දෙන පවන වාගෙමයි ආදරේ
ආදරේ ප්‍රාර්ථනා සුවඳ දී නිහඬ සිත පුබුදයි ආදරේ...
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    රෑ සිහිනෙන් දවසක් මන් ගුරුවරයෙක් උනානේ
    ඉගෙන ගන්න ළමයින්ගෙන් මමයි ප්‍රශ්ණ අහන්නේ
    අහන අහන හැමදේටම හොද උත්තර ලැබෙන්නේ
    ඒත් මට පෙනුනේ හීනයක් වගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගුමු ගුමුව වදුලේ
    සිලිසිලිය සුලඟේ
    මුනු මුනුව නදියේ
    කසු කුසුව ගඟුලේ
    අදයි මට ඇසුනේ
    අදයි මට ඇසු...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සිංදු හැන්දෑව පෙම්වති ගාව
    සිංදුවක් සේම ගෙවලා
    සිංදු හැන්දෑව පෙම්වති ගාව
    සිංදුවක් සේම ගෙවලා
    නින්ද මං ගාව තාමත් නෑ
    එන පාටකුත් නෑ
    සුසුමකින් කීව කඳුළකින් ලීව
    කවි ගී තියෙනවා
    ම.......


    ඒ කාලේ රිපීට් අහපු සිංදුවක් :love::love:
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    මාගේ පාසල් කාලය
    අමතක වෙන්නේ නෑ මට:(
    කෑවේ ගුටි අම්බානක
    කෙල්ලෝ පස්සේ යන්න ගිහින් නිතරම:sorry:

    මන් පොඩි කාලේ ඔලුව වැදුනා කලු ගලේ:nerd:
    අයියෝ හෙල්ලුනා මගේ මොලේ:growl:
    කෙල්ලන්ව දුටු කලේ මට හැදෙනවා විසේ
    මොකක්ද මේ ලෙඩේ දෙවියනේ:no::dull:
    උදෙය්ම නැගිට මම කිට මරාගෙන :P:D
    බස් හෝල්ට් ගානේ ගියා තනියම
    මාව දුටුවම කෙල්ලෙඔ කලබල වෙනවනේ:confused::rolleyes:
    කොකෙක් දැකලා වගේ හරි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රන් දුනුකේ මලසේ
    රන් මැණීකේ සැරසේ
    පතිකුලයේ කුමරා
    ඇය කැන්දා යනවා...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    වනවදුලේ වසන්තයට හෝයියා ..
    බිම් තැන්නේ කැකුලියො ටික මගෙ දෙයිය..
    මේව දැකීමෙන් මගෙ හිත ගත දොයියා..
    කැකුළු හාල් බත් කයිදෝ මේ අයියා..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ
    සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
    කන්ද උඩරටයි පාත දුම්බරයි වටේම මුතු පර මුහුදයි
    මල් වයසේ සඳ පාන වගේ අනුරාපු...
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    සිංදු හැන්දෑව පෙම්වති ගාව
    සිංදුවක් සේම ගෙවලා
    සිංදු හැන්දෑව පෙම්වති ගාව
    සිංදුවක් සේම ගෙවලා
    නින්ද මං ගාව තාමත් නෑ
    එන පාටකුත් නෑ
    සුසුමකින් කීව කඳුළකින් ලීව
    කවි ගී තියෙනවා
    ම.......


    ඒ කාලේ රිපීට් අහපු සිංදුවක් :love::love:

    me ei mata vm danna bari oyata :eek::eek:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේ
    සීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
    කන්ද උඩරටයි පාත දුම්බරයි වටේම මුතු පර මුහුදයි
    මල් වයසේ සඳ පාන වගේ අනුරාපු...

    පිවිතුරුය පළමු පෙම
    බිහිසුණුය බිඳුණු දින
    ලෙන්ගතුය සුවඳ ඔබ... සුදු හාමිනේ
    තනිකඩය තවම මම
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මීවිත පිරුනා මැදියම් රෑ..
    ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ..
    නෙතු ලඟ සීතල මැවුනා..
    කඳුලක් තාලෙට හැලුනා..
    මා හද හැඩුවා ඔබ ද...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දකින දසුනේ දෙනෙත ඇඳුනේ
    සොඳුරු ඔබ රුව වේ
    පවන ඇසුණේ සවන රැඳුනේ
    ඔබගෙ කටහඬ වේ…
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    වෙස්සන්තර බිසෝ නුබව
    දන් දෙන්න බෑ නාටකේ
    රූ සොබා අලංකාරේ
    උන්මාද වේ ජීවිතේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තක්කඩ මල් සුවඳයි අද වෙරල දිගේ
    ඉර ආවත් දැන් බහින්න මූහුද දිගේ
    ඔයත් එක්ක වෙනදට මගේ බයිසිකලේ
    ඉදගෙන ඉන්නවා පේනවා නිතර රලේ


    පාසල් කාලේ පටන් ගත්තු පෙම ලොකු වෙනකල් තිබුනා
    යාලුවො ඔක්කොම ගමේ හැම දෙනා හොඳ හැටි දැන උන්නා
    දෙවොල් මඩු පොලෙන් අරන් දුන්න ගල් මල විතරක් පෙන්නා
    මං දන්නෙත් නෑ මටත් හොරෙන් අද නොකියම...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මුතු මාල හතක් ගෙල වට පලදන්නම්
    සුදු සේල ඔතා ඔය වත සරසන්නම්
    බක්කි කරත්තෙන් කැන්දන් යන්නම්
    පොයදාට සුදු සඳ එලියේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මුතු මාල හතක් ගෙල වට පලදන්නම්
    සුදු සේල ඔතා ඔය වත සරසන්නම්
    බක්කි කරත්තෙන් කැන්දන් යන්නම්
    පොයදාට සුදු සඳ එලියේ
    :frown:
    යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
    ඉදිකටු ඇන ඇඟිලි තලා දෙතිස්වදය පමුනුවන්න
    අළුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වරද නම්
    කුමට ‍එරට අධිකරනය නීතිය හා විනිසුර...
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    me ei mata vm danna bari oyata :eek::eek:

    දැන් හරි ඇති :)



    රෑ පුරා පායනා තාරුකා
    රෑ පුරා පායනා තාරුකා
    පහන් සේ දිදුලනා
    දෑස පා මා දිහා
    හිනැහුනා බල බලා
    ලංවෙලා ඔබ එ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එක වසන්තයක එක රාත්‍රියක දැනුනා මතකයි
    මට ඉබේම වාගේ ඔබෙ සුවඳ
    එක හුස්මක් වත් ගන්නට ඉඩ නැති තරමට
    දැනුනා විතරක් මතකයි

    හද ලුහුබැඳ ඉව කරනා
    පෙර ස‍සරක සුපුරුදු සුවඳ
    ඒ ඔබේ නොවෙද එනමුදු ඒ ඔබමද
    ඔබමද ඒ සොඳුර...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ලස්සන සින්දුවක් rc මල්ලි :)

    රජෙකුට වගේ බයයි
    අපි මූණ බලන්නෑ පොඩි කාලේ
    තාත්තා රජෙක් තමයි
    අපි දුකින් තැබුවෙ නෑ කිසි කාලේ
    ඔබෙ ඡායාවත් ඇති
    තනියට ළග ඉන්න
    ලොව මායාවන් හැක
    ඔබගෙ.....

    :(:(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගායෙන් මං මුදවලා
    සීලෙන් අගතැන් කළා
    කෝලම් කර මාගෙ පාලු මක මකා
    මේ ලස්සන ලොව පුරා
    මා එක්කම සැරිසරා
    ජීවත් වන කාලෙ තාලෙ හුරු කළා
    අම්මා...


    ලස්සන සින්දුවක් rc මල්ලි :)
    :)

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/