රියැදුරු_බලපත‍්‍රයට_අලුත්_වගන්තියක්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    රියැදුරු_බලපත‍්‍රයට_අලුත්_වගන්තියක්


    රියැදුරු බලපත‍්‍රයට අලුත් වගන්තියක් එයි

    රිය අනතුරකින් කිසියම් පුද්ගලයෙකු මියගිය හොත් එම පුද්ගලයාගේ වකුගඩු ඇතුළු ශරීරයේ අනෙකුත් කොටස් සෞඛ්‍ය අමාත්‍යංශයට සිය කැමැත්තෙන් ලබාදෙන බවට වූ වගන්තියක් රියැදුරු බලපත‍්‍රය නිකුත් කිරීමේදී ඇතුළත් කිරීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

    අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ විදේශීය රටවල මෙම වැඩපිළිවෙළ සිදුකර අවයව බද්ධ කිරීමේ සැත්කම් සාර්ථකව සිදු කරන බවයි.

    මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කළ හැකි ක‍්‍රමවේදය පිළිබඳ වාර්තාවක් කඩිනමින් තමන් වෙත ලබාදෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා

    දැන් ඉතින් ලංකාවේ රිය අනතුරු වැඩිවෙයි සෑහෙන්ට :dull:
     
    Last edited:
    • Like
    Reactions: IDG

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ane manda. kamaththenma dena 1i mehema neethi dala dena 1i dekakne bn. kenekge age parts gana ehema neethi dana 1 hda deyakda??

    ඔව් බන් ..මමත් කියන්නේ ඒක තමයි ..කෙනෙක් කැමැත්තෙන් දෙන එක වෙනම වෙයක් ..එත් මේක නිකන් බලෙන් ගන්නවා වගේ වැඩක් නේ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    human body parts, hmm nice business ( නිකන් දෙනවා නම් අවුලක් නෑ )
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Meka thaman kamathi nam ho pawule aya kamathi nam dena deyak wenna ona.

    Naththan miniha marennath issella sihi nathuwa innakotama hospital eke kattiya parts tika galawan thiyei. Ahuwama kiyai hospital ekata enakotama marila hitiye kiyala. :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    Meka thaman kamathi nam ho pawule aya kamathi nam dena deyak wenna ona.

    Naththan miniha marennath issella sihi nathuwa innakotama hospital eke kattiya parts tika galawan thiyei. Ahuwama kiyai hospital ekata enakotama marila hitiye kiyala. :lol:
    :shocked:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Meka thaman kamathi nam ho pawule aya kamathi nam dena deyak wenna ona.

    Naththan miniha marennath issella sihi nathuwa innakotama hospital eke kattiya parts tika galawan thiyei. Ahuwama kiyai hospital ekata enakotama marila hitiye kiyala. :lol:

    පැටියා;19047786 said:
    රියදුරෝ සෑහෙන්න රිය අනතුරු වලින් මැරෙයි වගේ ඉදිරියේදි :(

    ඔව් මචන් ..මමත් ඕක කලින් දාල පස්සේ එඩිට් කරා ..!!අරු බැන්නට පස්සේ :dull::(
    මේක වෙන රටවලට ගැලපෙනවා උනාට ලංකාවට නම් සෙට් වෙන්නේ නෑ මේ තියන සමාජ පසුබිමත් එක්ක :no:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,114
    3,107
    113
    ethakota ara 'the island' 'the runner' film wala wena deya wei ne.

    Scenario 1. president need an urgent kidney transplant with blood group O negative, SIS searches national DB for suitable donor. Kills him and make it look like and accident. harvests the kidney.

    Scenario 2(most probable one). crooked officers and doctors from health department starts an organ selling business. kills road accident victims in the hospital, harvest there organs and make profit
     
    • Like
    Reactions: Lucifer Dhanasinghe