කොහොමද කියල බලාගන්න ඕනේ නම් ඔයවගේ පොඩි වීඩියෝ කැල්ලක් හදල අප් කරපන්..ප්රතිපල අත්දුටුයි ප්රත්යක්ෂයි![]()

කොහොමද කියල බලාගන්න ඕනේ නම් ඔයවගේ පොඩි වීඩියෝ කැල්ලක් හදල අප් කරපන්..ප්රතිපල අත්දුටුයි ප්රත්යක්ෂයි![]()

naraka na ban
adsense valata nam hodai
gatta hoda naluvo dennek, niliyaku ita passe meka facebook (youtube eke link eka danava), youtube danava
english valin description ekai, titles ekai dala
lokema yayisalli hamba karanna niyama vade thami

ලොවෙත් බන් .ෆ්රී පබ්ලිසිටිය දෙනවා නෙත් එකෙන් එලව එලවා 

Paw ahinsaki..
Mona wunath elakiriye tharuna pirisa gana adambarai..danna widihata elakiriya pawichchi karanne lankawe inna ugath a waha buddimathma pirisak..e pirisa me wage kantha hinsanahata erehiwa me dakwana prathichara agaya karanna one...![]()

ප්රවෘත්තිමය වටිනාකම තමා ගෑණුන්ට ගහන පොන්නයෝ ලංකාවේ ඉන්නවා කියන එක.![]()
Paw ahinsaki..
Mona wunath elakiriye tharuna pirisa gana adambarai..danna widihata elakiriya pawichchi karanne lankawe inna ugath a waha buddimathma pirisak..e pirisa me wage kantha hinsanahata erehiwa me dakwana prathichara agaya karanna one...![]()

![]()
මෙන්න වීර ක්රියාව පොන්නයන්ගේ ..කෙල්ල හැරෙන නිසා කන පුරවල වදිනවා
![]()
අඩෝ මටනම් දුකේ බෑ බං මේ සීන් එකට

ඔව් බන් ..වදිනවා සැරටම ඒක ..කොහොම ඉවසුවද මන්ද![]()
වෙන ගෑනු බැඳල අවුරුදු දහයකින් විතර මිනිහ බීලා ආවම උගෙන් ගුටි කන්නෙ. මේකි බඳින්න ඉස්සෙල්ලම ගුටි කනව. අනේ අපොයි
හ්ම්ම්.. කෙල්ල අසරණ වෙලා තැලිලා තැලිලා... කියලා අඬන කොට මගේ EX ව මතක් උනා බන්...ඔව් බන් ..වදිනවා සැරටම ඒක ..කොහොම ඉවසුවද මන්ද![]()
එහෙම කෙල්ලෙක් අඬන්නේ සෑහෙන්නම අසරණ උනාම..අඬලා අඬලා ඉවස ගන්නම බැරි උනාමයි අරම දුක කියාගෙන අඬන්නේ..... මමත් ඔය ෆීල් එකම වින්දා මගේ කෙල්ලගෙන්.. එයා විදෙස් රටක හිටියේ.. ස්කයිප් එක ඉස්සරහ ඔහොම අඬපු හැටි මට තාම මතකයි... මම පට්ට නපුරු කොල්ලෙක්...(ආදරේදි විතරයි ) හිටපු EX ලා ඔක්කොටම හොඳ කුණුහරුපෙන් බැනලා තියෙනවා... හැබැයි අද වෙනකන් අතක් උස්සලා නෑ... 

හ්ම්ම්.. කෙල්ල අසරණ වෙලා තැලිලා තැලිලා... කියලා අඬන කොට මගේ EX ව මතක් උනා බන්...එහෙම කෙල්ලෙක් අඬන්නේ සෑහෙන්නම අසරණ උනාම..අඬලා අඬලා ඉවස ගන්නම බැරි උනාමයි අරම දුක කියාගෙන අඬන්නේ..... මමත් ඔය ෆීල් එකම වින්දා මගේ කෙල්ලගෙන්.. එයා විදෙස් රටක හිටියේ.. ස්කයිප් එක ඉස්සරහ ඔහොම අඬපු හැටි මට තාම මතකයි... මම පට්ට නපුරු කොල්ලෙක්...(ආදරේදි විතරයි ) හිටපු EX ලා ඔක්කොටම හොඳ කුණුහරුපෙන් බැනලා තියෙනවා... හැබැයි අද වෙනකන් අතක් උස්සලා නෑ...
නිකරුනේ බැනලා නෑ.. එයාලගෙම වැරදි වලට මම බැන්නේ.. හැබැයි අතීතේ වෙච්ච වැරදි එක්ක මම අද හොඳ මිනිහෙක් වෙලා ඉන්නවා.. ආයේ කෙල්ලෙක්ට එහෙම කැත විදියට බයින්න ගියේ නෑ... කට වහගෙන පැත්තකට වෙලා ඉන්නවා.ඒ කෙල්ල එහෙම අඬපු එක අදටත් මධුවිත තොල ගාද්දි මතක් වෙනවා...සිරාවට ඒ සිද්ධිය සෑහෙන හිතට කා වැදුනා... හ්ම්ම්....![]()

පව් බන් ..මට උබ කියපු දේ අහල මගේ පරණ කෙල්ලව මතක් උනා බන් 

පව් බන් ..මට උබ කියපු දේ අහල මගේ පරණ කෙල්ලව මතක් උනා බන්
මම ඒකිට අන්තිම දවසේ බැනපු බැනිල්ල මට එකෙක් බන්නම් මම වහ කාල බන්
ෂිට් ..ඒ කෙල්ලගේ ඇස් දෙකෙන් ගිය කදුළු වල වන්දිය තමා මම අද කෙල්ලෙක් නැතුව තනිකමෙන් විදවන්නේ කියල මට වෙලාවට හිතෙනවා බන්
මමත් ආයේ කවදාවත් එහෙම කෙල්ලෙක්ට බනින්නේ නෑ බන්
me kellava hoyagena gihin aruyn dennava maraa dala uba vadapan mekiwa
me kellava hoyagena gihin aruyn dennava maraa dala uba vadapan mekiwa
![]()