kellekta_ගහනවෝ

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    naraka na ban
    adsense valata nam hodai :shocked:
    gatta hoda naluvo dennek, niliyaku ita passe meka facebook (youtube eke link eka danava), youtube danava
    english valin description ekai, titles ekai dala
    lokema yayi :lol: salli hamba karanna niyama vade thami

    :cool::cool::cool: ලොවෙත් බන් .ෆ්‍රී පබ්ලිසිටිය දෙනවා නෙත් එකෙන් එලව එලවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඕවා තමාගේ ප්‍රශ්න කරගන්න එපා. කළා බිලා ආතල් එකේ ඉද්හැල්ල.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Paw ahinsaki..:(:(

    Mona wunath elakiriye tharuna pirisa gana adambarai..danna widihata elakiriya pawichchi karanne lankawe inna ugathma saha buddimathma pirisak..e pirisa me wage kantha hinsanahata erehiwa me dakwana prathichara agaya karanna one...:love::love::love:
     
    Last edited:

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,444
    1,396
    113
    ප්‍රවෘත්තිමය වටිනාකම තමා ගෑණුන්ට ගහන පොන්නයෝ ලංකාවේ ඉන්නවා කියන එක.:lol:

    ප්‍රවුර්තිමය වටිනාකම තමා කොල්ලෙක් ආත්මාරක්ෂාවක් නැති කෙල්ලෙකුට ගහන එක
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    c3e2iFl.gif

    මෙන්න වීර ක්‍රියාව පොන්නයන්ගේ ..කෙල්ල හැරෙන නිසා කන පුරවල වදිනවා :sorry::sorry:
    :angry::angry::angry:

    අඩෝ මටනම් දුකේ බෑ බං මේ සීන් එකට
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් බන් ..වදිනවා සැරටම ඒක ..කොහොම ඉවසුවද මන්ද :(

    වෙන ගෑනු බැඳල අවුරුදු දහයකින් විතර මිනිහ බීලා ආවම උගෙන් ගුටි කන්නෙ. මේකි බඳින්න ඉස්සෙල්ලම ගුටි කනව. අනේ අපොයි
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    වෙන ගෑනු බැඳල අවුරුදු දහයකින් විතර මිනිහ බීලා ආවම උගෙන් ගුටි කන්නෙ. මේකි බඳින්න ඉස්සෙල්ලම ගුටි කනව. අනේ අපොයි

    ගම්වල එවුන් හෙන මෝඩයි බන් :dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔව් බන් ..වදිනවා සැරටම ඒක ..කොහොම ඉවසුවද මන්ද :(
    හ්ම්ම්.. කෙල්ල අසරණ වෙලා තැලිලා තැලිලා... කියලා අඬන කොට මගේ EX ව මතක් උනා බන්...:( එහෙම කෙල්ලෙක් අඬන්නේ සෑහෙන්නම අසරණ උනාම..අඬලා අඬලා ඉවස ගන්නම බැරි උනාමයි අරම දුක කියාගෙන අඬන්නේ..... මමත් ඔය ෆීල් එකම වින්දා මගේ කෙල්ලගෙන්.. එයා විදෙස් රටක හිටියේ.. ස්කයිප් එක ඉස්සරහ ඔහොම අඬපු හැටි මට තාම මතකයි... මම පට්ට නපුරු කොල්ලෙක්...(ආදරේදි විතරයි ) හිටපු EX ලා ඔක්කොටම හොඳ කුණුහරුපෙන් බැනලා තියෙනවා... හැබැයි අද වෙනකන් අතක් උස්සලා නෑ...

    නිකරුනේ බැනලා නෑ.. එයාලගෙම වැරදි වලට මම බැන්නේ.. හැබැයි අතීතේ වෙච්ච වැරදි එක්ක මම අද හොඳ මිනිහෙක් වෙලා ඉන්නවා.. ආයේ කෙල්ලෙක්ට එහෙම කැත විදියට බයින්න ගියේ නෑ... කට වහගෙන පැත්තකට වෙලා ඉන්නවා.ඒ කෙල්ල එහෙම අඬපු එක අදටත් මධුවිත තොල ගාද්දි මතක් වෙනවා...සිරාවට ඒ සිද්ධිය සෑහෙන හිතට කා වැදුනා... හ්ම්ම්....:(:(:(
     
    :(:(:(:( පව් බන් ..මට උබ කියපු දේ අහල මගේ පරණ කෙල්ලව මතක් උනා බන්
    මම ඒකිට අන්තිම දවසේ බැනපු බැනිල්ල මට එකෙක් බන්නම් මම වහ කාල බන්
    ෂිට් ..ඒ කෙල්ලගේ ඇස් දෙකෙන් ගිය කදුළු වල වන්දිය තමා මම අද කෙල්ලෙක් නැතුව තනිකමෙන් විදවන්නේ කියල මට වෙලාවට හිතෙනවා බන්
    මමත් ආයේ කවදාවත් එහෙම කෙල්ලෙක්ට බනින්නේ නෑ බන් :dull::(:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :(:(:(:( පව් බන් ..මට උබ කියපු දේ අහල මගේ පරණ කෙල්ලව මතක් උනා බන්
    මම ඒකිට අන්තිම දවසේ බැනපු බැනිල්ල මට එකෙක් බන්නම් මම වහ කාල බන්
    ෂිට් ..ඒ කෙල්ලගේ ඇස් දෙකෙන් ගිය කදුළු වල වන්දිය තමා මම අද කෙල්ලෙක් නැතුව තනිකමෙන් විදවන්නේ කියල මට වෙලාවට හිතෙනවා බන්
    මමත් ආයේ කවදාවත් එහෙම කෙල්ලෙක්ට බනින්නේ නෑ බන් :dull::(:(

    :lol: me kellava hoyagena gihin aruyn dennava maraa dala uba vadapan mekiwa:lol: