Send money to USA from Sri Lanka

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මචන්ලා ලංකාවේ ඉදලා USA වලට සල්ලි යවන්න විදිහක් තියනවද :eek:

    moneygram වලින් වැඩේ කරන්න බැලු :no:
    වෙන ක්‍රමයක් නැද්ද :nerd:
    ලංකාවේ තියන නීති එක්ක මොකක් හරි අවුලක් තියනවද පිටරටට සල්ලි යවන්න :growl:

    දන්නා කෙනෙක් උදවුවක් කරන්න. :cool:
    දන්නැත්නම් BUMP කරලා යන්න :(

     

    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    yawanna puluwan education,medical expenses walata thama .. netham imports walatath puluwan.. oya okkotama proof oni yawanna kalin.. proof okkoma central bank submit karanawa yawana bank eken..
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    TT yawanda puluwan eath eka lesiyen karaganda be. godak proof oni. oka approve wela enda dawasak yanawa. leda godai. Paypal wage deyak ethi aniwa USA nam. eka haraha yawapan
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    bank එකකට ගිහින් කොහොමද කරන්නේ බන් :eek:

    wire transfer එකක් කරන්න ඕනේ කියපන් හැබැයි උබට අමතර පොඩි ගානක් යයි. හැබැයි එක තමයි ඉක්මන්ම ක්‍රමය.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    mehen eheta yawana eka chutta dagalnna one wadak machn.
    ara kln kna kiwwa wage yawanna reason thiynna one.education wage.


    puluwan nm ehe inna srilankan knkgen illan mehe eyage acc ekata dnna.
    eka thama itn bahulawama karana de.

    nkn bank ekta ghn dala nm ba oka.